GOATABAYA - A VOTE NEVER WASTED!!!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

    ​

    මොනවද පොන්නයෝ කියවන්නේ 🤣🤣

    කොහෙද කැරි තියෙන්නේ 🤔
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,758
    14,461
    113
    දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියල:lol:ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
    මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව:P

    ඇත්තද පොන්නයෝ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියල:lol:ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
    මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව:P

    ko me ඩොරල් පොන්නයෝ 🤣🤣🤣
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    කොහෙන්ද බන් මේ නූල් හොයාගන්නේ :rofl::rofl::rofl::rofl:

    (අපිට සල්ලි දීපු ඉන්දියාවේ හිගන්නාගේ ෆොටෝ එකක් හෙව්වා . හම්බුනේ නැහැ )
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.
    ​
    ඊට පස්සෙ RMV එකේ එවුන් එකතුවෙලා ගෝටට ඇරියද :rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

    ​

    අනිවාර්යෙන්ම
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,916
    40,062
    113
    Homagama
    දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියල:lol:ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
    මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව:P
    ආ ⁣⁣මේ පිංකැපාට හෑලි ලියන්නේ මොකද බැලුවා.
    ස' ටත් ලියලා කියන්නේ ඉතින් ආයිත්....

    චුපිරියක් තමා.