GoDaddy වෙබ් අඩවියෙන් 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 මිල දී ගන්&#3505

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    GoDaddy වෙබ් අඩවියෙන් 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 මිල දී ගන්&#3505

    Godaddy වෙබ් අඩවියෙන් එයාලගේ නිෂ්පාදන අඩුම මිලට මිල දී ගන්න හැම මාසෙම වගේ Promo Code දෙනවා . අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඕක හැමෝම වගේම දන්න දෙයක් නේ ඉතින් අද මට අන්තර්ජාලයේ තිබිලා හමු උනා 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 (ලංකා මුදලින් රු 132.55 කට ) ගන්න පුලුවන් Godaddy Promo Code එක. මමත් එකක් ගත්තා

    Domain එක Oder කරන අවස්ථාවදී පහත Promo Code දීලා Domain එකේ මිල $ 0.99 අඩු කරගන්න එහෙනම්. (ලංකා මුදලින් නම් 132.55 ක් )

    Promo - cjcfw99

    මේ විදියට Promo Code බාවිතා කරලා Domain එකේ මිල අඩු කරලා Domain එකක් මිල දී ගත්තාත් ඔයා මේ Domain එක 2year එකට Renew කරන්න යන අවස්ථාවේදී ඔයාට ටිකක් වැඩියෙන් ගෙවන්න වෙනවා. මගේ Domain එකකට $ 20 විතර ගෙවන්න සිදු උනා. හැබැයි මමනම් ගෙව්වේ නැහැ මම කලේ Domain එක Namecheep.com එකකට Tansfer කරපු එක එතකොට මට Namecheep වෙබ් අඩවියට ගෙවන්න සිදු උනේ බොහොම සුළු මුදලක්.

    ඉතින් ඔබත් මෙහෙම Domain අරන් 2year එකේ දී Renew කරන මිල වැඩිනම් වෙනත් Domain ලබා දෙන විශ්වාසී දායක ආයතනයකට Domain එක Tansfer කර ගතතා නම් ඔබේ මුදල් ඉතුරු කරගන්න පුලුවන්.

    Promo Code හැමදාම මම ලබා ගන්නේ මෙතනින්, මේ පාර ගත්තේ මෙතනින් http://www.promopro.com/GoDaddy-Coupon-and-Promo-Code.html

    මුලාශය - http://lktipsblog.blogspot.com/2015/07/godaddy-2015-30-com-099-promo-code.html
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Den thiyana eka go daddy kiyapanko api oka iwara unahamada maru karanna one neththnam iwara wenna kalinda maru karanna one kohomada maru karanne namecheep eke whois ekath free neda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    Den thiyana eka go daddy kiyapanko api oka iwara unahamada maru karanna one neththnam iwara wenna kalinda maru karanna one kohomada maru karanne namecheep eke whois ekath free neda

    EXP වෙන්න සතියකට කලින්වත් කරගන්න ඕනේ. EXP උනාට පස්සේ නම් කොහොමවත් බැහැ Godaddy එකට වඩා Namecheep ගොඩක් හොදයි එකේ Panel එකත් සරලයි E-mail forwarding හිටන් තියෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    EXP වෙන්න සතියකට කලින්වත් කරගන්න ඕනේ. EXP උනාට පස්සේ නම් කොහොමවත් බැහැ Godaddy එකට වඩා Namecheep ගොඩක් හොදයි එකේ Panel එකත් සරලයි E-mail forwarding හිටන් තියෙනවා.

    kohomada karanna one ban :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    machan danata mage godad domain ekak thiyenawa ena december expire wenne. eka namecheap walata maru karanne kohomada? kawadada?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    EXP වෙන්න සතියකට කලින්වත් කරගන්න ඕනේ. EXP උනාට පස්සේ නම් කොහොමවත් බැහැ Godaddy එකට වඩා Namecheep ගොඩක් හොදයි එකේ Panel එකත් සරලයි E-mail forwarding හිටන් තියෙනවා.

    namecheap +hostgator = gold :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    machan danata mage godad domain ekak thiyenawa ena december expire wenne. eka namecheap walata maru karanne kohomada? kawadada?

    namecheep එකේ සයිට් එකේ තියෙනවා. නැතිනම් Youtube Video එකක් බලලා වැඩේ කරගන්න. පුලුවන් , ඔයාට කැමති දවසක පුලුවන් හැබැයි Domain එක EXP වෙන්න සතියකට ඉසෙල්ලා කරන දෙයක් කරන්න වෙයි.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Untitled-1.jpg

    Don't buy from GoDaddy

    http://www.businessinsider.com/godaddy-ceo-videotapes-himself-killing-an-elephant-2011-3
     
    May 29, 2015
    612
    45
    0
    name cheap එකේ .com yearly price කොහොමද බන්? privacy වලට වෙනම ගෙවන්න ඕනේ ද godaddy වගේම?
    transfer කරන්න ගානක් යනවද? යනවා නං කීයක් විතරද?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    name cheap එකේ .com yearly price කොහොමද බන්? privacy වලට වෙනම ගෙවන්න ඕනේ ද godaddy වගේම?
    transfer කරන්න ගානක් යනවද? යනවා නං කීයක් විතරද?

    com $10.69/y
    free whoisguard.