එළකිරි එකේ එකෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකල මමත් ගියා ගොඩ්සිලා බලන්න. පට්ට 3D බලනකොට බයත් හිතෙනව ඌ ඇඟට පනී කියල. කොච්චර හොඳද කියනවනම් කන්නාඩි දෙකක් දාගෙන කොපි කඩේ බැලුව වගේ.. 
ෆිල්ම් එකේ story line ඒකත් කියල වැඩක් නැහැ.. වීරයා තමා ගොඩ්සිලා, දුෂ්ටයෝ දෙන්න තඩි කැරපොත්තො දෙන්නෙක්.
us army එක පිස්සු බල්ලො කාල වගේ එහෙ මෙහෙ දුවනවා අන්තිමට කරපු ලබ්බක් නැහැ. 
මේක බලපු සල්ලි වලින් අරක්කු ටිකක් බිව්වනම් අඩුම ගානෙ වෙරි හරි වෙනව.