Gold Price

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    චේන් දාන්න එපා බන්. ඉමිටෙසන් එකක් දාපන්, මී ලගදි මනුස්සයෙක් මැරුවා චෙන් එක ගන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෝරිසාදයා;22994131 said:
    චේන් දාන්න එපා බන්. ඉමිටෙසන් එකක් දාපන්, මී ලගදි මනුස්සයෙක් මැරුවා චෙන් එක ගන්න.

    ඉමිටේශන් දැම්මත් දන්නෙ නැතුව මරන්න පුලුවන් නෙ.. :baffled:
     
    පෝරිසාදයා;22994131 said:
    චේන් දාන්න එපා බන්. ඉමිටෙසන් එකක් දාපන්, මී ලගදි මනුස්සයෙක් මැරුවා චෙන් එක ගන්න.

    ඉමිටේශන් දැම්මත් දන්නෙ නැතුව මරන්න පුලුවන් නෙ.. :baffled:

    පෝරිසාදයා;22994154 said:
    අප්පද බොල එකත් එහෙම තමා, නොදා හිටින් එහෙනම් :rofl::rofl:

    පයින් යන්න බස් එකේ යන්න සෙට්වෙන් නෑ යාලු ඒහින්දා එච්චරම අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් චේන් එක හදන්න යන්නේ උබට නේද?

    අපි රත්තරන් ආභරන දාගත්තාම අපිට ඒකෙන් අවැඩක් වෙන්නේ බන්.

    පිට මිනිස්සු උබ දාන් ඉන්න රත්තරන් බඩු දැක්කාම උන් හිතයි හෝ දැනගනියි උබ සල්ලි කාරයෙක් කියලා. එතකොට උන් ටිකක් වැඩියෙන් උබට රෙස්පෙක්ට් කරයි.

    ඒත් උබටම උබ දාන් ඉන්න රත්තරන් පේනකොට ඒවා උබේ සිතුවිලි එක්ක ගැටෙනවා. උබටම හිතෙනවා උබ සල්ලි කාරයෙක් කියලා. එතකොට ඒ හැගීම් උබට තව දියුනු වෙන්න බාධාවක් වෙනවා.

    මම මේ ටික කිව්වේ කට කහනවට නෙමෙයි ඔන්න. පිලි නොපිලි ගන්න එක උබට බාරයි.