Gold Standard whey protein use කරන උන් වරෙල්ලා

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    protein supplement ekak widiyata hodai..whey eka ganna eke aramuna lean muscle eka grow wenna nam nitrotech ekak ganin..eka patta effective.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    machan, bar code scan karala original kiyala adunaganne kohomada poddak vistara karapanko.


    phone eken hologram eka scan karapan mchn.etakota product eka apu tana pennawa.bodybuilding.com eken gennawnan ehema pennaawa.un genuine.bar code ekath scan karama product eka pennawa.
     

    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    මට මේක ගැන පොඩි විස්තරයක් දාපල්ලා, කොහොමද පාවිච්චි කරන්න ඕනෙ. සයිඩ් එෆෙක්ට් වගේ ඒවා.

    මට ඕන වෙලා තියෙන්නෙ බල්ක් කරගන්න. මේක 11,000ක් විතර. ගෙවන ගානට ප්‍රතිඵල තියෙයිද, පාවිච්චි කරන්නෝනා කොහොම්මද ( උදා: වර්ක් අවුට් එකෙන් විනාඩි 30ක් වගේ ඇතුලත. රෙස්ට් දවසට උදේ, වගේ ) , කොච්චරක් ගන්න ඕනද, ටියුබ් එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද වගේ දේවල්

    අඩෝ මේක පට්ට බං, මම මාස 2කට 3කට කලින් ටියුබ් එක ඉවර කලා. හැබැයි ඒ කාලේ පණ කඩ්ඩගෙන සෙට් එක දැම්මා. දැන් මාස එකහමාරක විතර ඉදලා ජිම් එක පැත්තෙ යන්නත් බැරි වුනා ( එක්සෑම් එක එක මගුල් නිසා ). මම හිතුවා ආපු එක බහියි කියලා. බහිනව කියලා මහලොකුවට බැස්සෙත් නෑ. මට පස්සෙ පෝස්ට් එකක් දැම්ම කියල මතක නිසා ආයෙ අප්ඩේට් කරන්න හිතුනා. ( මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නෙවන බව කරුණාවෙන් සලකන්න, ඇග හැදීමේ උනෙන් පෙලෙන උන්ගේ පහන් සංවේගයට දාපු එකකි. හැබැයි පුතෝ මේක කියෝලා අමු අමුවෙ මෙක විතරක් කෙලල, කෙලෝගෙන ඇවිත් ඇද්ද උබ කිව්වෙ කියලා කියන්නෙපා. තව එකක් මේකෙන් හුලං ගහනවා වගේ වැඩි වෙන්නෙ නෑ. පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන්නෙ, සමහර වෙලාවට ගානට වටිනවද කියලත් හිතෙයි, හැබැයි ආපු එක නම් බහින්නෙ නෑ. බඩු වැඩ )
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama use kale GNC 100% whey eka aga lassanata enawa ekata hebei workout thithata thiyenna one no side effect. den mama use karanne cell tech eka arata wada tikak powerful hebei palaweni paara use karanawanam mama kiyanne GNC 100% whey eka hodai cell tech eka thiyenne palapurudu untamai
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    coke bonawa,pare vechile smoke inhale karanawa,kade msg puropu fried rice,kottu kanawa.podi lamaynge rusk walath tiyena whey protein wala side effect ahanawa.:rolleyes:

    hodata siga gahana un ewith gym ekedi ahanawa supilent gaththama lamai hambenne nedda kila he h he h he hheeeeeeee
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    Suoliment gathma lami hdana beida bn????

    gym yanne nethi eun kiyana katha bn owa , samaharu irisiyawata kiyana katha , ehenam bn arnold ta lamai inne komada suupliment gaththama lamai hambenne neththnam

    samaharu hitan inne nikanma piti ekak gehuwama enga hedenawa kiyala

    mage instructor nam kiyanne hari techniq eka ka thamange engata hariyana sedule ekaka sellam karana gaman supliment ganna oni kiyala . ekath ganna one hithu manapeta nemei danna kiyana kenekgen ahala balala
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    යකෝ මමත් යන්නේ DS gym. ඉරන්ත අයිය තමයි ලංකාවේ muscle tech agent. ඕනෙනං මම contact කරලා දෙන්නම්. :lol::lol:

    adoo supplements.lk eke badu patta ganan ban... :angry::angry:
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Nawala junction eke tiyrnawa gym solution kiyala tanak ethananan adui.Dubai fakes da kiyanna danne ne.check karala ganin logo ehema

    adoo eeye ethanin multivitamin ekak gatta... gana shape thama. :rolleyes:

    QR code eka scan karala baluwa. ON site ekata direct una. original kiyala hitha hada gatta :rofl::rofl::rofl:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    adoo eeye ethanin multivitamin ekak gatta... gana shape thama. :rolleyes:

    QR code eka scan karala baluwa. ON site ekata direct una. original kiyala hitha hada gatta :rofl::rofl::rofl:

    ON site ekata yanawanan enan direct USA genalla tiyenne.mehe godak ewa bodybuilding.com eken order karapu ewa tiyenne.enan place eka hoda athi :)