Gold vs Fixed Deposit?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,094
    3,079
    113
    Gold ගන්නවනම් biscuit ගනින්, වෙන මගුල් ගන්න එපා. biscuit ඇරෙන්න අනිත් හැම එකටම tax, wastage වගේ ඒවා වදිනවා. බිස්කට් එක නිකන් සල්ලි වගේ, එදා තියෙන ගානට විකුනන්න පුලුවන් ගේමක් නැතුව.
    Gold kohoma gattath import tax ekak wadila thiyenne bara gaanaka..lankaawe gold coin hadanneth recycled gold walin. Original Australian / UK mint thiyenawa BOC goldshop eke Patta ganan..

    Mama 2022 dollar eka up weddima lankawe tibba salli walin tikak dala 99g gold buiscuits 2 gatta. Ekak laksha 19 gane. Ada price eka baluwama ekak laksha 24 wage.

    Habai e salli FD ekema tibbanam ada eeta wada poliyak labila. 25% interest rate giyane kalayak. Aurudden ara up una gana hoyanna tibba.

    Take an idea from this
    COVID dawas Wala gold ganan giya..eeta galin ganakota lankaawe 22krt pound 55000 wage thibuna
    ------ Post added on Jan 12, 2025 at 12:05 PM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,001
    2,763

    Oh mama gaddi 160+ wage mathaka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,981
    71,254
    113
    Mama 2022 dollar eka up weddima lankawe tibba salli walin tikak dala 99g gold buiscuits 2 gatta. Ekak laksha 19 gane. Ada price eka baluwama ekak laksha 24 wage.

    Habai e salli FD ekema tibbanam ada eeta wada poliyak labila. 25% interest rate giyane kalayak. Aurudden ara up una gana hoyanna tibba.

    Take an idea from this
    Gold price එක long term කොහොමත් වැඩි වෙනවා, ඒත් LKR long term depreciate වෙනවා. gold ඉඩම් වගේ තමා. short term ප්‍රොෆිට් ගන්න gold හරියෙන්නෙ නෑ. උදා 2016 අන්තිම මම මුදු හදනකොට් පවුම 40-50ක් වගේ උනේ. දැන් කීයද?

    Gold kohoma gattath import tax ekak wadila thiyenne bara gaanaka..lankaawe gold coin hadanneth recycled gold walin. Original Australian / UK mint thiyenawa BOC goldshop eke Patta ganan..

    COVID dawas Wala gold ganan giya..eeta galin ganakota lankaawe 22krt pound 55000 wage thibuna
    ------ Post added on Jan 12, 2025 at 12:05 PM
    gold coin ගැන නෙවී කියන්නෙ. Gold biscuit, ඒකට import tax මගුල් නෑ කියලා තමා කිව්වෙ. හැබැයි 100g තමා තියෙන්නෙ.
    ------ Post added on Jan 12, 2025 at 1:46 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    Gold price එක long term කොහොමත් වැඩි වෙනවා, ඒත් LKR long term depreciate වෙනවා. gold ඉඩම් වගේ තමා. short term ප්‍රොෆිට් ගන්න gold හරියෙන්නෙ නෑ. උදා 2016 අන්තිම මම මුදු හදනකොට් පවුම 40-50ක් වගේ උනේ. දැන් කීයද?

    gold coin ගැන නෙවී කියන්නෙ. Gold biscuit, ඒකට import tax මගුල් නෑ කියලා තමා කිව්වෙ. හැබැයි 100g තමා තියෙන්නෙ.
    ------ Post added on Jan 12, 2025 at 1:46 PM
    කොහෙන්ද ගෝල්ඩ් බිස්කට් ගන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,981
    71,254
    113
    කොහෙන්ද ගෝල්ඩ් බිස්කට් ගන්නෙ
    මමනම් ගන්න සෙට් කරගන්න හිටියේ වැල්ලවත්ත තියෙන මාදවි කියන පොට් එකෙන්. උන් මුතුකරුපන්ලගෙ එකක්. උන් තමා මට ඔය සීන් එක පැහැදිලි කරලා කිව්වෙ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,094
    3,079
    113
    මමනම් ගන්න සෙට් කරගන්න හිටියේ වැල්ලවත්ත තියෙන මාදවි කියන පොට් එකෙන්. උන් මුතුකරුපන්ලගෙ එකක්. උන් තමා මට ඔය සීන් එක පැහැදිලි කරලා කිව්වෙ.
    24krt 1 pound keeyak kiwwada?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,094
    3,079
    113
    gold coin ගැන නෙවී කියන්නෙ. Gold biscuit, ඒකට import tax මගුල් නෑ කියලා තමා කිව්වෙ. හැබැයි 100g තමා තියෙන්නෙ.
    tax nethi wenna nam smuggle karapuwa wenna one.. awulak nehe ithin purity eka Honda nam.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,981
    71,254
    113
    tax nethi wenna nam smuggle karapuwa wenna one.. awulak nehe ithin purity eka Honda nam.
    smuggling මගුලක් නෙවී බන්, ඕකත් currency එකක් වගේලු. හරියට dollar, euro වගේ. ඒ නිසා තමා ඒ value එකට උඩින් මුකුත් වදින්නෙ නැත්තෙ. ඒත් coin, chain වගේ ඒවා වෙනස්. එවා සලකන්නෙ "භාණ්ඩ" විදියටලු. ඒ නිසා ඒවට tax අනන් මනන් වදිනවා.

    අරුන් තමා මට කිව්වෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,981
    71,254
    113
    ekyane ekata tax gewana one nada? total value ekata 18% add wene nada?
    නෑ කියලා තමා මම දන්නෙ. call එකක් දීලා හරි ගිහින් හරි අහල බලපන්. ටික කාලෙකට කලින් මම සල්ලි පාර්ක් කරන්න ඕක තමා කරන්න හිටියෙ. ඒත් දැන් මගේ තත්වෙ පොඩ්ඩක් වෙනස් වෙලා ඉතින් ඕක කරන්න ඕන කමක් නෑ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    FD dala terumak na bng me ratawala, inflation ekka apahu aurudu ganakin salli gaddi loss ekak witarai. save karanawanam USD tikak aran daala thiyaganna khomath USD rates wadi wenawa misa adu wen na. ethakota ganna dawasaka value eka aduwak wen na. rupees thiyagatta kiyanne loss witarai.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,094
    3,079
    113
    smuggling මගුලක් නෙවී බන්, ඕකත් currency එකක් වගේලු. හරියට dollar, euro වගේ. ඒ නිසා තමා ඒ value එකට උඩින් මුකුත් වදින්නෙ නැත්තෙ. ඒත් coin, chain වගේ ඒවා වෙනස්. එවා සලකන්නෙ "භාණ්ඩ" විදියටලු. ඒ නිසා ඒවට tax අනන් මනන් වදිනවා.

    අරුන් තමා මට කිව්වෙ.
    Adeh ehema kathaawak denan hitiye nehe.