ඉස්සරහට withholding tax එක වැඩි කරපුවාම 1.5 million වගේ Fd එකක් දාන එකද වඩා වාසි නැත්තන් පවුම් හතක විතර මාලයක් ගන්න එකද වාසි?
දුක් මහන්සියෙන් ඉතුරු කරපු ගානක්....
දුක් මහන්සියෙන් ඉතුරු කරපු ගානක්....
Ekata hethu api ran weda danne nathi kama , ewa class gihin igena gattama un paradiගොල්ඩ් ගත්තා කියලා ආයෙ ගත්ත ගානටම දෙන්න බෑ නේ අවුරුදු ගානක් යනකම්. උන්ගෙන් අපි ගත්තාම එවා ඊලගට පරන රත්තරන් වෙනවා. උන්ගෙන් ගන්න කොට ඒවා අලුත් රත්තරන්
ඉස්සරහට withholding tax එක වැඩි කරපුවාම 1.5 million වගේ Fd එකක් දාන එකද වඩා වාසි නැත්තන් පවුම් හතක විතර මාලයක් ගන්න එකද වාසි?
දුක් මහන්සියෙන් ඉතුරු කරපු ගානක්....
Gold ගන්නවනම් biscuit ගනින්, වෙන මගුල් ගන්න එපා. biscuit ඇරෙන්න අනිත් හැම එකටම tax, wastage වගේ ඒවා වදිනවා. බිස්කට් එක නිකන් සල්ලි වගේ, එදා තියෙන ගානට විකුනන්න පුලුවන් ගේමක් නැතුව.ගොල්ඩ් ගත්තා කියලා ආයෙ ගත්ත ගානටම දෙන්න බෑ නේ අවුරුදු ගානක් යනකම්. උන්ගෙන් අපි ගත්තාම එවා ඊලගට පරන රත්තරන් වෙනවා. උන්ගෙන් ගන්න කොට ඒවා අලුත් රත්තරන්
Gold ගන්නවනම් biscuit ගනින්, වෙන මගුල් ගන්න එපා. biscuit ඇරෙන්න අනිත් හැම එකටම tax, wastage වගේ ඒවා වදිනවා. බිස්කට් එක නිකන් සල්ලි වගේ, එදා තියෙන ගානට විකුනන්න පුලුවන් ගේමක් නැතුව.
Kehenda ganneGold ගන්නවනම් biscuit ගනින්, වෙන මගුල් ගන්න එපා. biscuit ඇරෙන්න අනිත් හැම එකටම tax, wastage වගේ ඒවා වදිනවා. බිස්කට් එක නිකන් සල්ලි වගේ, එදා තියෙන ගානට විකුනන්න පුලුවන් ගේමක් නැතුව.
Yes Pake Logicගොල්ඩ් ගත්තා කියලා ආයෙ ගත්ත ගානටම දෙන්න බෑ නේ අවුරුදු ගානක් යනකම්. උන්ගෙන් අපි ගත්තාම එවා ඊලගට පරන රත්තරන් වෙනවා. උන්ගෙන් ගන්න කොට ඒවා අලුත් රත්තරන්
Mama nam ganna katha kala Madhavi jewelers walin. Anith than walinth puluwan athi,Kehenda ganne
Kiyak bara ewada tiyenne gram walinMama nam ganna katha kala Madhavi jewelers walin. Anith than walinth puluwan athi,
Unge originalda denne, man me elakiri ekema dakka BOC or Central Bank eke pot ekakin ganna puluwan kiyala. Mata hariyata mathaka naMama nam ganna katha kala Madhavi jewelers walin. Anith than walinth puluwan athi,