~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....
එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

බුදුසරණයි හැමෝටම!

:(:(:(:(:(:(
page 23
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home


ස්තූතියි අයියෙ ඔයාට...
ඔයා මගේ කවි නිසැදැස් කියවලා ඒවයේ හොද නරක කියලා දුන්නට
ඔයාගෙ සුබපැතුමටත් ස්තූතියි

Me una de hita gannawath ba nangi echara lassnata e dawas wala kawi lyapu api ekka kata karapu randu kara gattu oyata me wage deyak una kiyala dena gattama hita gannath bari una :(

yalu upadina upadina athmayak pasa obata mewan wipathak ath mowewa RIP nangiya :(
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    සසර ගමන කෙටි කරගන්න වාසනාව උදාවේවා!
    මෙවන් අකල් මරණයක් නොවේවා!

    :(:(:(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම ඒ කාලේ එලකිරියේ නොහිටියත් ඇයව නොදන්නවා වුනත් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් අගට කියෙව්වම ඇත්තටම ඇඬෙනවා......:( :(
    ජීවිතය කෙතරම් අනිත්‍යද......
    ඔබට නිවන් සුව ලැබේවා....!!!
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    "ජීවිතං අනියතං මරණං නියතං"
    මැය ගැන කිසිදාක මා දැක නැත,නමුත් ඇයගේ අන්තිම ත්‍රෙඩ් එක කියවූ මට දැසට කදුලක් නැගුණි :(
    :love: සොයුරිය ඔබට නිවන් සුව පතමි :love:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සමාවෙන්න Index කළාට

    අනේ! මට මේ ත්‍රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්‍රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
    ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
    ඔයා හොඳ තැනක අද ඇති.
    REST IN PEACE!!!
    :sorry::(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    katha wada nokara hithan ban. minissu upset yana parana threads bump nokara. duka ethi. ehenam profile ekata gihin nishshabdawa danna visitor message ekak. mewa bump karana eken nikan inna minissuth aye upset yanwa.

    niwansuwa akki
     
    Status
    Not open for further replies.