Mama ehema lindata thallu kale naha. Mama hithanne naha ashmi kunuharpayak gahapu gaman site eken yana kenek kiyala issara site eke ashmita kiyala thiyana dewal dakkama saha ashmi ewata muna deela thiyana hati dakkama.
kohoma namuth mama kiwwe ashmi gana nemei meke samanyen thread dala yanawa kiyala yana aya gana.
Kohoma unath prashnayak thiyanawa nam wisadala denna puluwan.

. ආන්ටිව බයිට් කරන්න 





සයිබර් ලෝකයේදී අපේ හිත රිදෙන දේවල් වෙනවා. ඒක සාමන්‍ය ජිවිතයත් එක්ක බද්ධ කර ගන්න එපා. මොකද සයිබර් ලෝකයේ අපි ගොඩක් ගණුදෙනු කරන්නේ අපි නොදන්නා අය එක්ක, අපිට අවශ්‍ය විදියට හැමදෙයක්ම ලොකේ සිද්ධ වෙන්නේ නෑ. ඒ ඒ පරිසරයන්ට අපි හැඩගැහෙන්න ඕනෑ. නැත්නම් අපිට පැවැත්මක් නෑ

මෙන්න කමෙන්ට්බින්දු;17200217 said:මේ අර එකෙක් පෙන්නලා තිබුනා නේද උඹේ මේ අයිඩී එක ඩිඇක්ටිවේට් වෙන්න කලින් අලුත් අයිඩී එක හදලා තිබුනා කියලාඒකට මොකක්ද උඹ දුන්න උත්තරේ ( මම මේ වලියට නෙවෙයි කුතුහලය නිසා අහන්නේ
මට ඒ ත්‍රෙඩ් එක මතක නෑ
)
වෙල්කම් බැක් වේවා![]()


මම කියන්නේ යන්න එපා කියලයි. මේකේ ඇන්ටි කෙනෙක්ට ඉන්නෙත් අශිමි විතරයි.


මේක වත් දැකලා ආපහු දුවන් එනවා නම් මන් කැමතියි අනේ....එපා වෙනවනේ ඉන්න ඔක්කොම ගියාම

මේ කතාවට නම් ඔයාගේ කටේ මාස් මෙලොස් දාන්න වටිනවා අනේ.....මෙන්න කමෙන්ට්
උයටත් ඕන නැති එකක් නැහැ
අයියෝ පව් අපේ ආශ්මි අක්කා............මේක වත් දැකලා ආපහු දුවන් එනවා නම් මන් කැමතියි අනේ....එපා වෙනවනේ ඉන්න ඔක්කොම ගියාම
![]()

GTRZ කිව්වා වගේ, අශිමිගේ පරණ post බැලුවම පේන දෙයක් තමයි , අශිමි ඕනෙම දෙයකට මුහුණ දෙන්න පුලුවන් සයිස් එකේ කෙනෙක් කියලයි. ඉතින් එහෙම කෙනෙක් , පොඩි හේතුවක් නිසා යන එක විශ්වාස කරන්න අමාරුයි. මට නම් හිතෙන්නේ අශිමිගේ හස්බන්ඩ් (gayankuwait) ගේම දානවා ඇති ,මේකේ ඉන්නවට.![]()


"ස්ත්‍රියකට අපහාස කිරීම, අසභ්‍ය වචන කතා කිරීම මානසිකව අපහසුතාවට පත්වන පරිදි හිරිහැර කිරීම ,බැණ වැදීම ආදිය දඬුවම් ලබාදිය හැකි වරදවල්. අවුරුදු පහක් දක්වා සිරදඬුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා.
Elakiriyema 85%k withara hire danna watinawa matama kiyana ewata
Anyways good post..Tfs![]()
ane pala doo yanna
නැට්ටේ ඉදලා ගොම...![]()
![]()


ඔයාට උ කිවුව එක නැත්නම් තමයි හිත රිදව ගන්න ඔන ඔන්න එතකොටනම් අපහාසය වෙනවා ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි![]()

ලිදේ