Good bye..

Aug 18, 2011
6,147
788
0
Mama ehema lindata thallu kale naha. Mama hithanne naha ashmi kunuharpayak gahapu gaman site eken yana kenek kiyala issara site eke ashmita kiyala thiyana dewal dakkama saha ashmi ewata muna deela thiyana hati dakkama.

kohoma namuth mama kiwwe ashmi gana nemei meke samanyen thread dala yanawa kiyala yana aya gana.
Kohoma unath prashnayak thiyanawa nam wisadala denna puluwan.

අයියූ සහෝ ඒක ෆුල් සීරියස් අරන් නේ .
8.gif
මම ෆන් එකට ඒක දැම්මේ :P:P. ආන්ටිව බයිට් කරන්න :D:D:rofl::rofl::P:P
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මේ මොකෝ මේ
    මොකෝ ආස්මි අත්තම්මට වෙලා තියෙන්නේ
    ලොකු අයියත් වැඩේට බැහැලා වගේ
    දරුණු කෙස් එකක් ද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මම කියන්නේ යන්න එපා කියලයි. මේකේ ඇන්ටි කෙනෙක්ට ඉන්නෙත් අශිමි විතරයි. :dull:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සයිබර් ලෝකයේදී අපේ හිත රිදෙන දේවල් වෙනවා. ඒක සාමන්‍ය ජිවිතයත් එක්ක බද්ධ කර ගන්න එපා. මොකද සයිබර් ලෝකයේ අපි ගොඩක් ගණුදෙනු කරන්නේ අපි නොදන්නා අය එක්ක, අපිට අවශ්‍ය විදියට හැමදෙයක්ම ලොකේ සිද්ධ වෙන්නේ නෑ. ඒ ඒ පරිසරයන්ට අපි හැඩගැහෙන්න ඕනෑ. නැත්නම් අපිට පැවැත්මක් නෑ

    මේ කතාවට නම් ඔයාගේ කටේ මාස් මෙලොස් දාන්න වටිනවා අනේ.....:baffled::baffled:මෙන්න කමෙන්ට්

    බින්දු;17200217 said:
    මේ අර එකෙක් පෙන්නලා තිබුනා නේද උඹේ මේ අයිඩී එක ඩිඇක්ටිවේට් වෙන්න කලින් අලුත් අයිඩී එක හදලා තිබුනා කියලා :confused::confused: ඒකට මොකක්ද උඹ දුන්න උත්තරේ ( මම මේ වලියට නෙවෙයි කුතුහලය නිසා අහන්නේ :D:D මට ඒ ත්‍රෙඩ් එක මතක නෑ :baffled::baffled: )
    වෙල්කම් බැක් වේවා :yes::yes::love::love:

    උයටත් ඕන නැති එකක් නැහැ:oo::oo:

    මම කියන්නේ යන්න එපා කියලයි. මේකේ ඇන්ටි කෙනෙක්ට ඉන්නෙත් අශිමි විතරයි. :dull:

    අයියෝ පව් අපේ ආශ්මි අක්කා............:rolleyes::rolleyes::rolleyes: මේක වත් දැකලා ආපහු දුවන් එනවා නම් මන් කැමතියි අනේ....එපා වෙනවනේ ඉන්න ඔක්කොම ගියාම:dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ කතාවට නම් ඔයාගේ කටේ මාස් මෙලොස් දාන්න වටිනවා අනේ.....:baffled::baffled:මෙන්න කමෙන්ට්

    උයටත් ඕන නැති එකක් නැහැ:oo::oo:

    අයියෝ පව් අපේ ආශ්මි අක්කා............:rolleyes::rolleyes::rolleyes: මේක වත් දැකලා ආපහු දුවන් එනවා නම් මන් කැමතියි අනේ....එපා වෙනවනේ ඉන්න ඔක්කොම ගියාම:dull::dull:

    GTRZ කිව්වා වගේ, අශිමිගේ පරණ post බැලුවම පේන දෙයක් තමයි , අශිමි ඕනෙම දෙයකට මුහුණ දෙන්න පුලුවන් සයිස් එකේ කෙනෙක් කියලයි. ඉතින් එහෙම කෙනෙක් , පොඩි හේතුවක් නිසා යන එක විශ්වාස කරන්න අමාරුයි. මට නම් හිතෙන්නේ අශිමිගේ හස්බන්ඩ් (gayankuwait) ගේම දානවා ඇති ,මේකේ ඉන්නවට. :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    GTRZ කිව්වා වගේ, අශිමිගේ පරණ post බැලුවම පේන දෙයක් තමයි , අශිමි ඕනෙම දෙයකට මුහුණ දෙන්න පුලුවන් සයිස් එකේ කෙනෙක් කියලයි. ඉතින් එහෙම කෙනෙක් , පොඩි හේතුවක් නිසා යන එක විශ්වාස කරන්න අමාරුයි. මට නම් හිතෙන්නේ අශිමිගේ හස්බන්ඩ් (gayankuwait) ගේම දානවා ඇති ,මේකේ ඉන්නවට. :rolleyes:

    ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි :rofl::P
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    meka neda yanna hethuwa..

    http://www.elakiri.com/forum/showthread.php?t=1636455

    "ස්‌ත්‍රියකට අපහාස කිරීම, අසභ්‍ය වචන කතා කිරීම මානසිකව අපහසුතාවට පත්වන පරිදි හිරිහැර කිරීම ,බැණ වැදීම ආදිය දඬුවම් ලබාදිය හැකි වරදවල්. අවුරුදු පහක්‌ දක්‌වා සිරදඬුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා.
    Elakiriyema 85%k withara hire danna watinawa matama kiyana ewata:yes::(
    Anyways good post..Tfs :D

    ane pala doo yanna

    නැට්ටේ ඉදලා ගොම... :yes: :P

    :confused::confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    කට තියන පලියට ගොඩක් අය කියවනවා තමා ආස්මියෝ... ගනන් ගන්න එපා... ඇගේ වදින්නේ නෑනේ... අපිටත් කොච්චර කතා කියනවා බං... ඕවා ඔහොම තමා... යන්න එපා... බොරු වැඩක් ඒක... හොදම දේ තමා ඒ වෙන දේවල් ගනන් ගන්නේ නැතුව ඉන්න එක අපි වගේ.. වෙන කරන්න දෙයක් නෑ ඕකට..

    ඔහොම දේවල් වෙනවා මේ ෆොරම් එකේ මම හිතනවා මගෙන් නම් වරදක් වෙන්නෙ නැතිව ඇති කියලා මිනිස්සු කියන එවාට බයෙ පැනලා දුවනවා කියන්නෙ ඔයාට කිසිම හිතෙ හයියක් නැහැ කියන එක මෙ ඔන් ලයින් ජිවිත වලදි කෙල්ල කොල්ලා කියලා නැහැ ඔය හැසිරිම හරිම සාමන්‍ය් දෙයක් ඔයාට හුත්ති කියල කවුරු හරි කිවුවනම් oයා එකට මොකටද දුක් වෙන්නෙ ඇත්තටම @@@ තියෙනවානම් :rofl: ඔයාට උ කිවුව එක නැත්නම් තමයි හිත රිදව ගන්න ඔන ඔන්න එතකොටනම් අපහාසය වෙනවා

    මෙකට එන්නෙ අපි රටෙ වැදගත් මිනිස්සු උගත්තු සල්ලි කාරයො කියලා පෙන්නන්න නෙමෙනෙ අපෙ හිතට
    විවෙකයක් සතුටක් දෙන්න යාලුවො හමුවෙන්න වෙලාවක් නැති නිසා ඔන් ලයින් යාලුවෙක් දෙන්නෙක් ඇසුරු කරන්න කතා බහා කරන්න

    ඔයාට යන්න කියන්නෙත් නැහැ ඉන්න කියන්නෙත් නැහැ එක ඔයාගෙ තිරනය

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි :rofl::P

    :rofl::rofl: ලිදේ