යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද මම Information Technology degree1කක් කරන්නේ මට හොද CV එකක් හදාගන්න ඕනේ
අපි CV එක උපරිම කොපමණ පිටු ගණනකට සිමා කරන්න ඕනේ ?
ඇතුලත් වියයුතු කරනු මොනවද මොකද එක එක කාලෙට විවිද cv ෆොර්මැට් තියන නිසා දැන් තියන අලුත්ම ෆොර්මැට් එක මොකද්ද