ලැප්ටොප් එකක් ගන්න කියල බැලුවේ.
මේ කාලේ තියෙන හොඳ ලැප්ටොප් බ්‍රෑන්ඩ් මොනාද?
Asus
Dell
Lenovo
මේ තුනෙන් එකක් වෙන එව්වා තියෙනවම් කොටගෙන යන්
මන් හිතන් ඉන්නේ නම් i7 වගේ එකක් ගන්න. ඩෙඩිකෙට් VGA අනිවා ඕනි (නැත්තන් Game එකක්වත් ගහන්න වෙන්නේ නෑ
)
මට එකක් select කරගන්න උදව්වක් දෙන්නකෝ
මේ කාලේ තියෙන හොඳ ලැප්ටොප් බ්‍රෑන්ඩ් මොනාද?
Asus
Dell
Lenovo
මේ තුනෙන් එකක් වෙන එව්වා තියෙනවම් කොටගෙන යන්
මන් හිතන් ඉන්නේ නම් i7 වගේ එකක් ගන්න. ඩෙඩිකෙට් VGA අනිවා ඕනි (නැත්තන් Game එකක්වත් ගහන්න වෙන්නේ නෑ
)මට එකක් select කරගන්න උදව්වක් දෙන්නකෝ