Good Laptop

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලැප්ටොප් එකක් ගන්න කියල බැලුවේ.
    මේ කාලේ තියෙන හොඳ ලැප්ටොප් බ්‍රෑන්ඩ් මොනාද?

    Asus
    Dell
    Lenovo

    මේ තුනෙන් එකක් වෙන එව්වා තියෙනවම් කොටගෙන යන්

    මන් හිතන් ඉන්නේ නම් i7 වගේ එකක් ගන්න. ඩෙඩිකෙට් VGA අනිවා ඕනි (නැත්තන් Game එකක්වත් ගහන්න වෙන්නේ නෑ :) )
    මට එකක් select කරගන්න උදව්වක් දෙන්නකෝ :)

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Dedicate VGA onenm Gaming lap ekak ganin. Normal lap ekak ganna epa. Mokada normal Lap wala hoda cooling system ekak na. Ikmnata rath wenawa VGA eka. Ethkota lifetime eka adui Lap eke. Anith eka Intel HD graphics walin gahanna bari game ekak na.
    Mama nm kamthi HP walata.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    All the 3 brands are reliable

    වර්ග 3නම හොඳයි මචන්.
    Asus තමා ඉතින් ගොඩක් අය හොඳයි කියන්නෙ.

    උඹ ගේම් ගහනවනම් ගේමින් ලැප්ටොප් එකක්ම ගනින්, නැත්නම් නිකං සල්ලි අපරාදෙ.
    80ට 90ට තියෙන ලැප් වලින් (ඩෙඩිකේටඩ් GPU තිබුනත්) ගේම් ගහන්න බෑ.

    ගේමින් වලට හොද ඩෙස්ක්ටොප් තමා.

    මෙහෙම දේකුත් තියෙනව, ලැප්ටොප් එකේ කොලිටි එකට බ්‍රෑන්ඩ් එක වගේම මොඩ්ල් ලයිනප්/සීරීස් එකත් බලපානව.

    ගොඩක් අය කියන දෙයක්නෙ HP ලැප්ටොප් නම් ගන්න එපා කැඩෙනව කියන එක.
    මමනම් හිතන්නෙ මේකට හේතුව ගොඩක් අය HP වල ගන්නෙ ගනන් අඩුම එන්ට්‍රි ලෙවල් එකේ තියෙන පැවිලියන් සීරීස් එක.
    පැවිලියන් ලැප්ටොප්වල බිල්ඩ් කොලිටි එක ගොඩක් අඩුයි, දැක්ක ගමන් පේනව, ගොඩක් වෙලාවට මුලු ලැප්ටොප් බොඩි එකම හදල තියෙන්නෙ බාල ප්ලාස්ටික් වලින්. ගනන් අඩුවෙන්නෙ තමා හදල තියෙන්නෙ & අවුරුද්දක් දෙකක් යූස් කරල අලුත් එකකට යන්න.

    ඒක නිසා උඹ මොනවර්ගෙන් ගත්තත් ලැප්ටොප් ලයිනප් එක බලල ගනින්.

    මගෙ ලඟ තියෙන්නෙ HP ප්‍රෝබුක් එකක් දැන් අවුරුදු දෙකකට වඩා වැඩී, මේ වෙනකං කිසිම අවුලක් වෙලා නෑ. ගොඩක් අය මාස 6න් 7න් කැඩෙනව කියන ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එකත් හොදටම වැඩ, අඩුම තරමින් හීටින් ඉශූ එකක්වත් නෑ.

    HP වල පැවිලියන් සීරීස් එක බාල වුනාට උන්ගෙ ප්‍රෝබුක්, සීබුක් වගේ බිස්නස් ලැප්ටොප් කොලිටි හොඳයි.

    ඒකනිසා උඹ මොන වර්ගෙන් (Asus/Lenovo/Dell) ගත්තත් හොද බිල්ඩ් කොලිටි එකක්තියෙන ලයිනප් එකකින් ගනින් & අනිවා ඒජන්ට් ගෙන්ම ගනින්.

    මොකක්හරි කේස් එකක් ආවොත් බය නැතුව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    :yes::yes:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390

    Sira kathawa machan,

    mage gawa thibba pavilion ekak, dedicated vga ekka, hebei auruddai dekai, badu iwarai,

    den man pawischchi karanne PROBOOK ekak, kisima aulak nehe, marama smooth, kawadawath heat welath nehe. anika build quality eka uparimai,

    hebei den ena probook series eke build quality eka aul wage,

    I would highly recommend the HP Probook
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Sira kathawa machan,

    mage gawa thibba pavilion ekak, dedicated vga ekka, hebei auruddai dekai, badu iwarai,

    den man pawischchi karanne PROBOOK ekak, kisima aulak nehe, marama smooth, kawadawath heat welath nehe. anika build quality eka uparimai,

    hebei den ena probook series eke build quality eka aul wage,

    I would highly recommend the HP Probook

    mage tiyenawa elitebook ekak galak wage.hebei asus cooling walata nan hp walata gahanna be ban.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ඇසුස් කූලින් වලට වෙන කිසිම බ්‍රැන්ඩ් එහෙක ලැප් එකකට ගහන්න බෑ බන්.
    ඇසුස් තමා කූල්ම ලැප් දුවන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බජට් එක කීයද ?
    ඇසුස් එකක් ගනින්.

    ඇසුස් ලැප් එකක් ඒජන්ට් වොරන්ටි එක්ක අඩුවට ගන්න ඕන නම් මෙයාව කන්ටැක්ට් කරපන්.
    http://www.elakiri.com/forum/member.php?u=343786

    ඩෙල් එකක් ඒජන්ට් වොරන්ටි එක්ක අඩුවට ගන්න ඕන නම් මෙයාව කන්ටැක්ට් කරපන්.
    http://www.elakiri.com/forum/member.php?u=1489

    ගේමින් ලැප් ඕන මගුලක් ගන්න ඕන නම් මෙයාව කන්ටැක්ට් කරපන්.
    http://www.elakiri.com/forum/member.php?u=182163
     
    මාත් ගොඩක් Asus බැලුව.

    150k - 160k වගේ බජට් එකක් තිබ්බොත් හොඳ එකක් ගණන් පුළුවන් වෙයිද ලින්ක් එකක් දාපන්කෝ ලැප් එකක විස්තරත් එක්කම තියෙන

    කොමෙන්ට් කරපු ඔක්කොටම thanks එල මචන්ලා :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මාත් ගොඩක් Asus බැලුව.

    150k - 160k වගේ බජට් එකක් තිබ්බොත් හොඳ එකක් ගණන් පුළුවන් වෙයිද ලින්ක් එකක් දාපන්කෝ ලැප් එකක විස්තරත් එක්කම තියෙන

    කොමෙන්ට් කරපු ඔක්කොටම thanks එල මචන්ලා :love:

    http://www.elakiri.com/forum/member.php?u=343786

    අහපන් .

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    HP හොද නැහැ කියන්නේ අනිත් කොම්පැනිකාරයෝ. ඉන්දියාවේ DELL උන් තමයි ඕක පටන්ගත්තේ. අපේ ගොන්නුත් එක විස්වාස කරනව. දැන් ගොඩක් DELL එන්නේ Indian. HP pavilion හරි envy series එකේ හරි එකක් ගනින්. දැන් HP වල nvidia & AMD Readon 4GB එනවා. gaming වලටම නම් ඕනේ SSD එකක් ගහගනින්. ලේසි වැඩේ. ඔය මොන gaming ලැප්ටොප් එකක් ගත්තත්, සාමාන්‍ය ලැප් එකකට SSD එකක් ගහල ගන්න speed එක ගන්න බැහැ.