Google ආයතනය ශ්‍රීලංකාව අතහැරයයි!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රජයේ සේවක;16743563 said:
මිනිස්සු කැගැහුවට එහෙම දෙයක් නැ.. කොහොමත් ඉස්සර ඉදන්ම විශාම පාරිතොශිකේ කියන්නේ නයක්.. රජය කවදාවත් තිබුන සහන කපලා නැ.
පලයං බං නොදන්න මගුල් නොකියා. අඩුම තරමෙ පත්තරයක් බලලා රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලා දැනගනිං ජරාජීර්ණ වෙච්චි දේශපාලුවන්ට ගාෙට්ට අල්ලන්න කලින් :rofl:

http://bit.ly/SwLMa8
 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රජයේ සේවක;16743578 said:
    ජීවන බර ඉහල යන එක අපිට විතරද වෙන්නේ. 70-80 අනන් වල තිබුන ගානට අද බඩු දෙන්න පුලුවන්ද? අනික මිනිස්සු එදා වියදම් කරපු විදියටද අද වියදම් කරන්නේ. තමුන් හම්බ කරගන්න ඔනා. ආන්ඩුවට බැනලා වැඩක් නැ..

    poddak diyunu ratawal uth ekka sansandanaya karala balapan
    modayek wage kiyewwa kiyala rata hadenne na
     
    පැටියා;16743589 said:
    පලයං බං නොදන්න මගුල් නොකියා. අඩුම තරමෙ පත්තරයක් බලලා රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලා දැනගනිං ජරාජීර්ණ වෙච්චි දේශපාලුවන්ට ගාෙට්ට අල්ලන්න කලින් :rofl:

    http://bit.ly/SwLMa8
    පත්තර බලලා මිනිස්සු පාලකයො තෙරුවනම් මෙලහට ජනාදිපති වෙන කෙනෙක්. පත්තරවල තියන දේවල් මිනිස්සු කියවලා අවබොදකරගන්නේ යතාර්තය. මට පෙන්නන්න, එක රජයේ සේවකයේක් විශ්‍රාම පාරිතොශිකේ හම්බ උනේ නැති.. නිකන් විකාර දොඩන්න එපා. අමාත්යන්ශයක වැඩ කරන නිසා අපි දන්නවා රටේ වෙන දේ..
     
    poddak diyunu ratawal uth ekka sansandanaya karala balapan
    modayek wage kiyewwa kiyala rata hadenne na
    උබ රට හදනවයි කියලා අර්ත කතනය දෙන්නේ මොකක්ද? ඔක්කොටම මුද්දර කාඩ් බෙදලා සමූපෙන් ආහාර සලාකයක් දිලා කොලඹින් ඇමෙරිකන් පිටි බැපුවහම, රට සුකිත මුදිතයිද? ගරු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා එවැනි පාලකයෙක් නොවෙයි..
     
    • Like
    Reactions: mjayanatha

    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    රජයේ සේවක;16743578 said:
    ජීවන බර ඉහල යන එක අපිට විතරද වෙන්නේ. 70-80 අනන් වල තිබුන ගානට අද බඩු දෙන්න පුලුවන්ද? අනික මිනිස්සු එදා වියදම් කරපු විදියටද අද වියදම් කරන්නේ. තමුන් හම්බ කරගන්න ඔනා. ආන්ඩුවට බැනලා වැඩක් නැ..
    ow anduwata banala wadak na mokada egollo api kiyana ewa ahanneth na. lolz :lol: uba hari machan man ekagai... issara ganata badu denna ba aththa. tax 1ka gana mokada kiyanne? ai rajapakshalata 1ka neethiyak samanya janathawata thawa neethiyak.. wade waradi neda. yaluwa man piligannawa rajapakshala wage anduwak apahu enneth na avillath na. miniha kelin wada karana adarshmath nayakayek. eth oita wada eya minissu ganath poddak hithuwanan hari neda. duka danne duk vidina miniha misak sapa vidina eka nemei. loke hamoma eka vidihata hithanne na minissu vividakarai. eth hageem daneem 1kai badaginna hamotama danenawa. ona modayekta therenawa rata yana paththa dan. deyak ganna deyak kapakaranan one eka aththa. eth ahinsaka minissu vitharak karana kapakireema mokakda.? ai thawa minihekta thawa minihek gana hageemak daneemak naththe, hama minihagema manasawal vikurthi wela. thawa 1kekta thawa 1kekk udau karanne na. balu wada jara wada okkoma karanne dan kauda anduwe mantrila. na kiyanan ba eka katawath
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආලය අන්දයි කිව්වට මට පේන්නේ ලන්කාවේ උන් බාගෙට බාගයක් එක්කො ආලෙන් අන්දයි, නැත්තම් ගොටු අල්ලලා අන්දයි..
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රජයේ සේවක;16743619 said:
    උබ රට හදනවයි කියලා අර්ත කතනය දෙන්නේ මොකක්ද? ඔක්කොටම මුද්දර කාඩ් බෙදලා සමූපෙන් ආහාර සලාකයක් දිලා කොලඹින් ඇමෙරිකන් පිටි බැපුවහම, රට සුකිත මුදිතයිද? ගරු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා එවැනි පාලකයෙක් නොවෙයි..

    huththo puka denne nathuwa ehenan uge puka lewakagena hitapan ponna wesige putha
    tho wage hukkannala nisa thamai huththo me rata kawadawath hadanna bari
    janadi pathi thuma janadi pathi thuma kiyagaththa gaman mai
    mona ponnayekda tho?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්, මේ චෝදනාවට මොනවා හරි සාක්ශි එහෙම තියෙනවද? මොකද මට මේ කතාව පිලිගන්න ටිකක් අමාරුයි. ලංකාවෙ පොලිටික්කන් හොඳයි කියනව නෙවෙයි. නමුත් ගූගල් සමාගමට මෙහෙ ශාඛාවක් දාන්න ඕනෙ නම් ඒකට ආන්ඩුවෙන් අවසර ගන්න ඕනෙ ඇයි? ඒකට පොලිටික්කන් පස්සෙ යන්න ඕනෙ ඇයි? වෙන ඕනෙම ආයතනයක් වගේ ලංකාවෙ සමාගම් මැදුරට ගිහින් සමාගමක් විදිහට රෙජිස්ටෙර් කරල පටන් ගන්න පුලුවන්. කොයි කොම්පැනියටත් එකම නීතිය තමා.

    ඔය දාල තියෙන වීඩියෝ එක මම බැලුව. ලංකාව ගැන කිසිම සඳහනක් එකෙ නෑ. ඒ වගේ වැඩකට ලංකාව වගේ පොඩි රටක්ම ඕනෙ කියල එක්කෙනෙක් කියල තිබුන. එහෙම පොඩි රටක් ඕනෙ නම් ගූගල් සමාගමට ඕනෙ තරම් රටවල් තියෙනව තොරගන්න මොකඩ ලංකාව කියන්නෙ පොඩිම රටක් නොවෙන නිසා.

    මට හිතෙන්නෙ මේක කිසි හේතුවක් නැතුව ගොතපු මඩක්. එහෙම නෑ කියන්න පුළුවන් කිසිම සාක්ශියක් මෙතන නෑ.

    කියන්නා කෙසේ කීවත්...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Me w**a haththa tholonchi wela yanne nane ammapa :( Habai oka aththada kiyala sure na. Mahindaya saamanyen enna deela kelinne :dull:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    රජයේ සේවක;16742537 said:
    හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.

    මම ආයෙත් කියනවා රනිල් වික්‍රම සිංහ නැත්තම් ජනාධිපති හමුදා පති යුදෙදේ ඉවරකරනවා බොරු .මොකද 2002 රෝම ගිවිසුම බැරිවෙලාවත් රනිල් අත්සන් කරානම් මහින්දට කීයටවත් යුද්ධ කරන්න බැහැ .මොකද මතක ඇති කොටින් අපිට කේස් දැම්ම ෂෙල් වෙඩි ගහනවා කියලා .එහෙම උනාහම ජාත්‍යන්තරය අපිට සින් දැම්මා .ඒත් ජාත්‍යන්තරයට මුකුත් හරි හමන් දෙයක් කර ගන්න බැරි උනේ අපි රෝම ගිවිසුමේ නැති නිසා .එකේ හිටියානම් අනිවා කේස් .නැත්තම් මහින්දයි ගෝඨායි කරන්ට් පුටුවේ .හැබයි රනිල් තමන් අත්සන් කරේ නැහැ කිය කිය අයිටීඑන් එකෙයි රූපවාහිනුඉයෙයි පැයෙන් පැයට නැටුවේ නැහැ .ඒතනින් තමා මහින්දගෙයි රනිල්ගෙයි නොහෝත් ගංකබරයෙක්ගෙයි මහත්තයෙක්ගෙයි වෙනස තියෙන්නේ .හැබැයි රනිල් කරපු හැම එකම හරී කියලා කීයටවත් කියන්නේ නැහැ .ඒත් මේ යුද්ධය ඉවර කරන්න පොර ජාත්‍යන්තර වශයෙනුත් අභ්‍යන්තර වශයෙනුත් ගත් තීරණ සෑහෙන්න උදව් උනා .ඒක ප්‍රභාකරනුත් දන්නවා .ඒක නිසා තමා උතුරේ ඡන්දය තියන එක නැවැත්තුවේ 2005 දි රනිල්ව පරද්දන්න .
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ සාලි ෆොන්නයවයි, ගු නිව්ස් එකයි සතේකට ගනන් ගන්නැ මන් බට් සීන් එක ඇත්ත වාගේ :angry::angry::angry:

    http://nethfm.com/article/17017

    මචන්, මේ නිවුස් අයිටම් එකේ තියෙන්නෙ අසාත් සාරි කියපු එකක් නෙ. කෝ මිනිහ මේ කියපු දේට සාක්ශි මොකුත් දීල නෑනෙ. ඕන කෙනෙකුට කියන්න බැරිද, අරූ ලංකාවට ආව 'ඉන්වෙස්ට්' කරන්න, මූ ආව තවත් එකකට කියල. ඒත් කෝ බන්z මොනව හරි සාක්ශියක් තියෙන්න ඕනනෙ මෙහෙම දෙයක් කියන කොට.