පලයං බං නොදන්න මගුල් නොකියා. අඩුම තරමෙ පත්තරයක් බලලා රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලා දැනගනිං ජරාජීර්ණ වෙච්චි දේශපාලුවන්ට ගාෙට්ට අල්ලන්න කලින්රජයේ සේවක;16743563 said:මිනිස්සු කැගැහුවට එහෙම දෙයක් නැ.. කොහොමත් ඉස්සර ඉදන්ම විශාම පාරිතොශිකේ කියන්නේ නයක්.. රජය කවදාවත් තිබුන සහන කපලා නැ.

මැදමුලන ගංකබරයෝ......
බට් හොදම කෑලි දෙක තමා.....
මොලේ තියන උන් හිතල මතල තීරණය කරපල්ලා........
- අසාත් සාලි
- ලංකාඊනිව්ස්
![]()

රජයේ සේවක;16743578 said:ජීවන බර ඉහල යන එක අපිට විතරද වෙන්නේ. 70-80 අනන් වල තිබුන ගානට අද බඩු දෙන්න පුලුවන්ද? අනික මිනිස්සු එදා වියදම් කරපු විදියටද අද වියදම් කරන්නේ. තමුන් හම්බ කරගන්න ඔනා. ආන්ඩුවට බැනලා වැඩක් නැ..
පත්තර බලලා මිනිස්සු පාලකයො තෙරුවනම් මෙලහට ජනාදිපති වෙන කෙනෙක්. පත්තරවල තියන දේවල් මිනිස්සු කියවලා අවබොදකරගන්නේ යතාර්තය. මට පෙන්නන්න, එක රජයේ සේවකයේක් විශ්රාම පාරිතොශිකේ හම්බ උනේ නැති.. නිකන් විකාර දොඩන්න එපා. අමාත්යන්ශයක වැඩ කරන නිසා අපි දන්නවා රටේ වෙන දේ..පැටියා;16743589 said:පලයං බං නොදන්න මගුල් නොකියා. අඩුම තරමෙ පත්තරයක් බලලා රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලා දැනගනිං ජරාජීර්ණ වෙච්චි දේශපාලුවන්ට ගාෙට්ට අල්ලන්න කලින්
http://bit.ly/SwLMa8
උබ රට හදනවයි කියලා අර්ත කතනය දෙන්නේ මොකක්ද? ඔක්කොටම මුද්දර කාඩ් බෙදලා සමූපෙන් ආහාර සලාකයක් දිලා කොලඹින් ඇමෙරිකන් පිටි බැපුවහම, රට සුකිත මුදිතයිද? ගරු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා එවැනි පාලකයෙක් නොවෙයි..poddak diyunu ratawal uth ekka sansandanaya karala balapan
modayek wage kiyewwa kiyala rata hadenne na
ow anduwata banala wadak na mokada egollo api kiyana ewa ahanneth na. lolzරජයේ සේවක;16743578 said:ජීවන බර ඉහල යන එක අපිට විතරද වෙන්නේ. 70-80 අනන් වල තිබුන ගානට අද බඩු දෙන්න පුලුවන්ද? අනික මිනිස්සු එදා වියදම් කරපු විදියටද අද වියදම් කරන්නේ. තමුන් හම්බ කරගන්න ඔනා. ආන්ඩුවට බැනලා වැඩක් නැ..
uba hari machan man ekagai... issara ganata badu denna ba aththa. tax 1ka gana mokada kiyanne? ai rajapakshalata 1ka neethiyak samanya janathawata thawa neethiyak.. wade waradi neda. yaluwa man piligannawa rajapakshala wage anduwak apahu enneth na avillath na. miniha kelin wada karana adarshmath nayakayek. eth oita wada eya minissu ganath poddak hithuwanan hari neda. duka danne duk vidina miniha misak sapa vidina eka nemei. loke hamoma eka vidihata hithanne na minissu vividakarai. eth hageem daneem 1kai badaginna hamotama danenawa. ona modayekta therenawa rata yana paththa dan. deyak ganna deyak kapakaranan one eka aththa. eth ahinsaka minissu vitharak karana kapakireema mokakda.? ai thawa minihekta thawa minihek gana hageemak daneemak naththe, hama minihagema manasawal vikurthi wela. thawa 1kekta thawa 1kekk udau karanne na. balu wada jara wada okkoma karanne dan kauda anduwe mantrila. na kiyanan ba eka katawathරජයේ සේවක;16743619 said:උබ රට හදනවයි කියලා අර්ත කතනය දෙන්නේ මොකක්ද? ඔක්කොටම මුද්දර කාඩ් බෙදලා සමූපෙන් ආහාර සලාකයක් දිලා කොලඹින් ඇමෙරිකන් පිටි බැපුවහම, රට සුකිත මුදිතයිද? ගරු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා එවැනි පාලකයෙක් නොවෙයි..
Me w**a haththa tholonchi wela yanne nane ammapaHabai oka aththada kiyala sure na. Mahindaya saamanyen enna deela kelinne
![]()












රජයේ සේවක;16742537 said:හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.
මේ සාලි ෆොන්නයවයි, ගු නිව්ස් එකයි සතේකට ගනන් ගන්නැ මන් බට් සීන් එක ඇත්ත වාගේ
http://nethfm.com/article/17017