Google!!! ගූග්ලේ ගූග්ලේ !!
ඉහල චායාරූපය ගත්තේ google translate එකට දැන් අපිට උදවු කරන්න පුළුවන්.අපේ සිංහල භාෂාවේ අඩු පාඩු පෙන්නලා දෙන්න වගේම,වාක්ය සිංහලට පරිවර්තනයට උදවු කරන්න.උබලට හොදට english පුළුවන් නම් අඩුම වාක්යකන්ඩ 10ක් වත් පරිවර්තනය කරලා උදවු කරන්න!

සිංහලයට ජය!!

ela ela