Google!!! ගූග්ලේ ගූග්ලේ !!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Google!!! ගූග්ලේ ගූග්ලේ !!

    VkK2IK8.jpg


    ඉහල චායාරූපය ගත්තේ google translate එකට දැන් අපිට උදවු කරන්න පුළුවන්.අපේ සිංහල භාෂාවේ අඩු පාඩු පෙන්නලා දෙන්න වගේම,වාක්‍ය සිංහලට පරිවර්තනයට උදවු කරන්න.උබලට හොදට english පුළුවන් නම් අඩුම වාක්‍යකන්ඩ 10ක් වත් පරිවර්තනය කරලා උදවු කරන්න!

    සිංහලයට ජය!!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපෙ උන් ගේ උපරිම දායකත්වය බලාපොරොත්තුවෙමු ඩා :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. ට්‍රාන්ස්ලේට් නම් පට්ට අවුල් ගූගලේ.. අපේ පොන්න පනික්කියො පුක දීලා..:(
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    එල එල බං.. ට්‍රාන්ස්ලේට් නම් පට්ට අවුල් ගූගලේ.. අපේ පොන්න පනික්කියො පුක දීලා..:(

    දැනට ඔහොමයමු තව ටික කලකින් ඔය ගතිය ඇරිලා යාවි.අපිට පුළුවන් විදියට අපේ දායකත්වය දෙමු.අඩුම 50% ගොඩ දාගන්න...:)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn oka google translate eke sinhala enna kalin idanma tibba ... eedawas wala idan ma un help elluwa .. mama nam eee kaleth dawasakata yam pramanayak kara.. English puluwn wenna ona na.. meke kotas dekak thiyenawa .. ekak thama wakya sinhalata harawanna .. ekata thama English puluwan wenna ona hodata .. English hodata beri nam wachana translate karala hari help ekak denna puluwan ..

    eka api ona kenekta karanna puluwan deyak nee bang ... madura open kara copy paste kara .. ehema nettam firefox browser ekata dictionary ad-don eka add kara gatta.. sata sata gala gema gahanna puluwan machn ..
     
    Nov 28, 2014
    117
    3
    0
    Google!!!

    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know my thinking about Google, then i will tell you Google is really a great as well as awesome Website, which provides us a lot of thing for our General Knowledge, Learning, Songs, Videos as well as more things which we can not find anywhere.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපෙ උන් ගේ උපරිම දායකත්වය බලාපොරොත්තුවෙමු ඩා:lol:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අපෙ උන් ගේ උපරිම දායකත්වය බලාපොරොත්තුවෙමු ඩා:lol:

    තෝ මොකද නිකන් අමුතුවට හිනා වෙන්නේ?? උබේ හිනාව සමස්ථ ජාතියටම..කොල්ලෝ!!:P