Google Academy for Ads - දෙයක් ඉගෙනගන්න​

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Google Academy for Ads - දෙයක් ඉගෙනගන්න​

    කලින් මේක ගැන කිරියෙ කතා වෙලා තියෙනවද දන්නෑ
    ඒත් මට හිතුනා මේක කාටහරි වටී කියලා :yes:


    Google එකේ Analytics Certificate අරන් මම දැක්කා මගේ යලුවො දෙතුන් දෙනෙක් එක FB එකේ Share කරල තියනවා :rolleyes:

    ඉතින් මාත් ගිහින් බලද්දි දැක්කෙ මෙහෙම එකක් තියනවා කියල

    Google Academy for Ads - https://academy.exceedlms.com/student/catalog

    මට හිතුනා මේක වටිනවා කියල අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් :yes:
    නිකන් Certificate එකකුත් දෙනවනෙ ;)

    Google Analytics Certificate
    Digital Sales
    Adwords
    Double Click Search

    අනන් මනන් සෑහෙන්න දේවල් තියනවා

    මාත් පටන් ගත්තා ඉතින් Analytics එක​

    Analytics for Beginners එක ඉවරයි ;)

    තව වැඩිදෙයක් දන්න අය මේකට විස්තර එකතු කරගෙන යන්න​
     
    • Like
    Reactions: supun_sg

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif