Google Academy for Ads - දෙයක් ඉගෙනගන්න
කලින් මේක ගැන කිරියෙ කතා වෙලා තියෙනවද දන්නෑ
ඒත් මට හිතුනා මේක කාටහරි වටී කියලා
Google එකේ Analytics Certificate අරන් මම දැක්කා මගේ යලුවො දෙතුන් දෙනෙක් එක FB එකේ Share කරල තියනවා
ඉතින් මාත් ගිහින් බලද්දි දැක්කෙ මෙහෙම එකක් තියනවා කියල
Google Academy for Ads - https://academy.exceedlms.com/student/catalog
මට හිතුනා මේක වටිනවා කියල අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්
නිකන් Certificate එකකුත් දෙනවනෙ
Google Analytics Certificate
Digital Sales
Adwords
Double Click Search
අනන් මනන් සෑහෙන්න දේවල් තියනවා
මාත් පටන් ගත්තා ඉතින් Analytics එක
Analytics for Beginners එක ඉවරයි
තව වැඩිදෙයක් දන්න අය මේකට විස්තර එකතු කරගෙන යන්න