Google Adsense Check eka awa

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මමත් adsenceකරනවා. තාම සල්ලි ටික ගත්තෙ නැ. සල්ලි ටික ගන්න හොදම විදිය කියපන්කො. චෙක් එකක් විදියටද ගෙන්නන්න ඕනි, නැත්න්ම් වෙන විදියටද​? කීයක් කැපෙනෙවද​
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචංලා මගේ gooගල් adsense එකේ පළමු චෙක් එක ආවා. US$101 i. ඒකට දාලා තිබ්බෙ sampath bank එකේ acc no එක මට මතක විදිහට. ඒක අරන් සම්පත් එකට ගියාම කියනවා කොහෙදෝ බෑන්ක් එකකට යවන්න ඕනලු. ඩොලර් 30 ක් උන් කපා ගන්නවලු ඕනම වැලියු එකකට. තව courier charges රැ. 250 ක් කපනවලු. මාසයක් විතර යයි කිවුවා චෙක්එක account එකට වැටෙන්න. මං චෙක් එක අරන් ගෙදර ආවා. මේක මාරැ කරන්න වෙන විදිහයක් තියෙනවද මචං... උදව්වක් කරපල්ලා....:confused:

    machan oya lagama NDB bank ekata yanna account ekak nathnam open karanna ita passe unta kiyann me draft eka atthatama oka cheqe ekak nemei draft ekak kiyala thmai bank eken kiyanne mage account ekata dala denna kiyala 550Rs withra charges yanawa eccharai mama ada damma Gall Branch eke kisi awlak une na
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Wire transfer waladi unath samahara welwal waladi USD walin salli LKR account ekakata wateddi hena ganan kapila thiyenawa mage (Sampath bank account). Ita passe mama kare RFC (Resident foreign currency) account ekak hadapu eka. Oya check eka aran gihin kelinma eka draft karala commercial bank eken RFC account ekak hadapan. ita passe ekata USD walinma wire transfer karapan mita passe. satha pahak wath kapenne na.
    ඔය කියපු දේ ඇරෙන්න RFC account එකකයි, Normal Savings Account එකකි තියෙන වෙනස්කම් මොනාද? විශේෂ charges, limits, etc. මොනාහරි තියෙනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,509
    113
    Hnb ekata wire tranafer krnne mn...eka sathayak kapen na...ganatama enawa dawaaak ynnat kalin
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    මමත් adsenceකරනවා. තාම සල්ලි ටික ගත්තෙ නැ. සල්ලි ටික ගන්න හොදම විදිය කියපන්කො. චෙක් එකක් විදියටද ගෙන්නන්න ඕනි, නැත්න්ම් වෙන විදියටද​? කීයක් කැපෙනෙවද​

    wire transfer thamai lesima :)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    මට මතකයි මගේ යාළුවෙක් 100$ ක් ගත්ත.. ඒ කාලෙ 120යි ඩොලර් එක.. හැබැයි ඔය කියන චාජස් මොකුත් කැපුනෙ නෑ. පොරට 12,XXX ගාණක් බැංකුවෙන් දීල තිබුන.. හැබැයි අර කතාව ඇත්ත.. මාරු කරන්න මාසයක් විතර ගියා තමයි..

    මෙන්න බුවා.. ඕන නම් අහල බලන්න..
    http://elakiri.com/forum/member.php?u=265297