

මම
Google Analytics මගේ සයිට් එකට දැම්මා එත් එකේ පෙන්නන් නෑ මගේ site එකේ traffic දවස් දෙක තුනකට කලින් 18ක් අවා දැන් මේ දින වල නෑ කියලා පෙන්නනේ code එක වැටිලා නැද්ද දන් නැ code එක දාන විදියක් හරි එක auto වැටෙන plugin එකක් හරි දන්නවා නම් කියන්න....

code එක දානවා නම් කොහෙටද දන්නා ඕනා එක පිටුවෙන් පිටුවට දන්නා ඕනද???