Google Android To Nokia

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මේක මන් නෙට් එකේ රවුමක් ගහද්දි හම්බුනේ..වැදගත් කියල හිතුන නිසා බෙදාගන්න හිතුනා..

    ඔයගොල්ලො දන්නවනේ android කියන්නෙ දැන් තියන හොදම මොබයිල් os එක කියල කීවොත් වැරදි නැ.:):)
    ඒ වගේම Android 2.3 Gingerbread කියන්නේ එකෙ අලුත්ම version එක..:cool::cool:
    ඒ වගේම ඔයාලා nokia n900 phone එකත් දන්නවනේ..එකෙ තියෙන්නේ Maemo 5 os එක.:shocked::shocked:.

    මට ව්ඩියෝ එකක් හම්බුනා n900 එකකට Android දාල තියනවා..ඔය පහලින් ඒ විඩියෝ එක ඇති..

    කොහොමද, එලකිරි නේද..:):)
    ඔයගොල්ලන්ට වැඩි විස්තර ලබාගන්න පුලුවන් පහල ලින්ක් වලින්..

    http://nitdroid.com/index.php?title=N900
    http://susithaeng.blogspot.com/2010/12/google-android-23-gingerbread_30.html

    මෙක කරපු ටීම් එකේ twitter account එකට මෙතනින් යන්න පුලුවන්..
    http://twitter.com/drunkdebugger

    මෙක ගැන තව දන්න අයත් ඉන්නවනම් මෙතනට පෝස්ට් කරන්න..එක අපි හැමොටම වැදගත්වෙයිනේ..

    ස්තුති කරන්නත් අමතක කරන්න එපා..:):)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මම නම් ඔය phone වල තියන OS ගැන වැඩිය දන්නෙ නැහැ.මමත් දැකල තියනවා එලකිරි එකේ ගොඩක් අය phone එකේ OS එක ගැන කතා කරනවා.මම හිතනවා ඒ අයට මේක ගොඩක් වැදගත් වේවි කියන.ස්තූතියි මචං එලකිරි එකේ ඉන්න කට්ටියත් එක්ක මේක බෙදා ගත්තට
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මම නම් ඔය phone වල තියන OS ගැන වැඩිය දන්නෙ නැහැ.මමත් දැකල තියනවා එලකිරි එකේ ගොඩක් අය phone එකේ OS එක ගැන කතා කරනවා.මම හිතනවා ඒ අයට මේක ගොඩක් වැදගත් වේවි කියන.ස්තූතියි මචං එලකිරි එකේ ඉන්න කට්ටියත් එක්ක මේක බෙදා ගත්තට
    :):)
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machan mama oka danagena hitiya mage yaluwekge n900 ekata android danna dawasakma try kala eka maha epaa wena widihakata danna thiyenne samahara windows software use karaddi eka welawakata ewa wada karanne naa.anthimata android danna bariwunaa phone ekath epawuna he he :) . n900 ekata android dammahama samahara hardware anderod os ekata support naa memory wage dewal. mama eka post ekaka dakka working notworking kiyala thiyenawa. habai maemo5 nam wadak naa phone eke thiyena performance ganna baa. android daala games ehema e=play karanawa dakka patta

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    kawru hari n900 eke maemo5 & android dual boot wenna flash karanna dannawanam poddak kiyala denna puluwanda. thanks
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    N900 nam maxxa 4n1..
    Gindara...
    N8 ekata wadanam maxxaa
    :):)

    machan mama oka danagena hitiya mage yaluwekge n900 ekata android danna dawasakma try kala eka maha epaa wena widihakata danna thiyenne samahara windows software use karaddi eka welawakata ewa wada karanne naa.anthimata android danna bariwunaa phone ekath epawuna he he :) . n900 ekata android dammahama samahara hardware anderod os ekata support naa memory wage dewal. mama eka post ekaka dakka working notworking kiyala thiyenawa. habai maemo5 nam wadak naa phone eke thiyena performance ganna baa. android daala games ehema e=play karanawa dakka patta

    :):)
    ඕව් මචෝ..සමහර එවා වැඩ නැලු..මේ ලින්ක් එකෙ තියනවා වැඩ කරන,නැති ඒවා..
    http://nitdroid.com/index.php?title=N900
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මම නම් ඔය phone වල තියන OS ගැන වැඩිය දන්නෙ නැහැ.මමත් දැකල තියනවා එලකිරි එකේ ගොඩක් අය phone එකේ OS එක ගැන කතා කරනවා.මම හිතනවා ඒ අයට මේක ගොඩක් වැදගත් වේවි කියන.ස්තූතියි මචං එලකිරි එකේ ඉන්න කට්ටියත් එක්ක මේක බෙදා ගත්තට
    Same Comment Buddy ..
    But Good News & Good Post ...
    Elazzzz