Google Christmas video එකේ ලංකාවෙ කොල්ලෙක්

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Google Christmas video එකේ ලංකාවෙ කොල්ලෙක්

    YouTube පැත්තෙ කැරකෙන අයනම් මේ විඩියෝ එක අනිව දැකල ඇති :yes::yes::yes:
    ඒත් දැනන් හිටියද මේ සිංදුවෙ මියුසික් කරල තියෙන්නෙ රනිඳු කියල:shocked::shocked::shocked:

    බොරු කියල හිතනවනන් පහල තියන විඩියෝ එකේ Details බලන්ඩකො....















    ඔන්න Screenshot එකකුත් දැම්ම :D


    876191-13201240417pm.png