CIMA exam revision kit වගයක් online දාල google class room එකේ google drive එකට upload කරලා, view only permission විතරයි දීල තියෙන්නේ.
download කරන්න ක්රමයක් හම්බ උනා ,
How to download protected/view only files from google drive ?
මේ විදිහට download කලොත් gmail account එක track කරන්න පුළුවන් ද download කරපු එකා ගේ?
onscreen බලලම දැන් ඇහැ රිදෙනවා අප්පා , එකයි advice එකක් ඉල්ලනේ .