google drive උදව්වක් advice එකක් දෙන්න

saja

Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    CIMA exam revision kit වගයක් online දාල google class room එකේ google drive එකට upload කරලා, view only permission විතරයි දීල තියෙන්නේ.
    download කරන්න ක්‍රමයක් හම්බ උනා ,

    How to download protected/view only files from google drive ?

    මේ විදිහට download කලොත් gmail account එක track කරන්න පුළුවන් ද download කරපු එකා ගේ?

    onscreen බලලම දැන් ඇහැ රිදෙනවා අප්පා , එකයි advice එකක් ඉල්ලනේ .
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83

    ochchara dagalanna deyak naane. IDM daganna
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    CIMA exam revision kit වගයක් online දාල google class room එකේ google drive එකට upload කරලා, view only permission විතරයි දීල තියෙන්නේ.
    download කරන්න ක්‍රමයක් හම්බ උනා ,

    How to download protected/view only files from google drive ?

    මේ විදිහට download කලොත් gmail account එක track කරන්න පුළුවන් ද download කරපු එකා ගේ?

    onscreen බලලම දැන් ඇහැ රිදෙනවා අප්පා , එකයි advice එකක් ඉල්ලනේ .
    Ube wena Gmail acc ekakin try karala balapan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    google class room eke nathi ayata no permission
    ekath kala , no use
    onscreen බලලම දැන් ඇහැ රිදෙනවා අප්පා , එකයි
    නැ බන් මම කිව්වේ උබේ වෙන ජීමේල් එකක් තියේ නම් එකේ ඩොක් එකක් දාල පර්මිෂන් නොදී බලපන් උබේ තව කින් චෙච්ක් කරලා ලොග් එකක් වදිනවද කියල ෆයිල් එකේ. එකමනේ අතනත් වෙන්නේ :confused: :confused:
     
    • Like
    Reactions: saja

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔච්චර දගලන්නේ ඇයි බන්
    IDM හරි XDM හරි දාගන්න, automatically video detect කරගෙන pop-up එකක් එනවා.
    ඒකෙන් download කරගනින්කෝ
     
    • Sad
    Reactions: saja

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    open pluwan , view only in browser , download ba , IDM Eken kohomada karanna e?

    link copy kala , IDM giya add url dunna , paste kala link ek , hari yanne na ne
    open karama top side eke athi print icon ekak, naththam ctrl + p. print menu ekak ei. eken printer eka widiyata "print to PDF" denna.
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    make pdf ekak download karanan yanne , video namyi banz
    Download IDM free trial or cracked one
    restart the browser
    IDM will detect video with its extension
    no need to copy-paste

    na banz meka PDF document ekak
    ඔච්චර දගලන්නේ ඇයි බන්
    IDM හරි XDM හරි දාගන්න, automatically video detect කරගෙන pop-up එකක් එනවා.
    ඒකෙන් download කරගනින්කෝ
    ------ Post added on May 2, 2022 at 10:51 PM

    ekath ba banz , blank page ekak print wenne :(
    open karama top side eke athi print icon ekak, naththam ctrl + p. print menu ekak ei. eken printer eka widiyata "print to PDF" denna.
    ------ Post added on May 2, 2022 at 10:53 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    oya mokka da banz

    class eke un danne google drive shared in google class room

    class eke un dapu ekak mee download karanna dagalanne
    google colab eka one, shared drive ekak one

    onna question eka

    CIMA exam revision kit
    pdf වගයක් online දාල google classroom එකේ google drive එකට upload කරලා, view-only permission විතරයි දීල තියෙන්නේ.
    download කරන්න ක්‍රමයක් හම්බ උනා ,

    How to download protected/view only files from google drive ?

    මේ විදිහට download කලොත් gmail account එක track කරන්න පුළුවන් ද download කරපු එකා ගේ?

    ------ Post added on May 2, 2022 at 10:57 PM