Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න

    OtSVSU

    Safer Internet Day නිමිත්තෙන් Google එකෙන් Free Google Drive Space එකක් ලබා ගන්න පුලුවන්. ඔබේ Google ගිණුමේ security checkup dashboard වෙත ගිහිල්ලා security checkup සම්පූර්න අයට 2GB Google Drive Space එකක් නොමිලේ ලබා දෙනවා . ඔයත් මෙන්න මෙතනට ගිහිල්ලා https://security.google.com/settings/security/secureaccount security checkup එකක් කරලා නොමිලේ 2GB ගන්න. security checkup එක අවසානයේ පහත රූපයේ ආකාරයේ පණිවිඩයක් දිස්වෙයි එතකොට.

    nexus2cee_2016-02-08-10_57_42-Secure-Account-Account-Settings.png

    Google ලා ගිය අවුරුද්දේ Safer Internet Day එකට මෙහෙම Free 2GB Google Drive Space එකක් ලබා දුන්නා. මමත් security checkup සම්පූර්න කළා 2015 මට 2GB ලැබුණා එතකොට මගේ සම්පුර්ණ Space එක 17408Mb උණා. දැන් 2016 ලබා දුන්න 2Gb එකත් එක්ක 19456 MB උණා මගේ මුළු Space එකම එහෙනම් ඔබත් ඉක්මනින් ලබා ගන්න.

    මුලාශය - http://lktipsblog.blogspot.com/2016/02/google-drive-2gb.html

    Rep +++++
     
    Last edited:
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    See

    rep dunna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Podi Silva - පොඩි සිල්වා;19685834 said:
    මේකෙ අපේ පෝන් තව ඊ මේල් එහෙම දෙන්න ඕනද බන්
    නැත්‍ර්හම් ඕක නිකන් ඕකේ දිදී ගියොත් හම්බෙනවද

    කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ ඔයාගේ Google ගිණුමට ලොග් වෙලා මන් දීලා තියෙන Link එකට ගිහිල්ලා එකේ ඔකොටම Done , Looks Good කර කර යන්න අවසානයේ ඔය රූපේ විදියට 2gb ලැබෙනවා කියලා Msg එකක් වැටෙයි හරියට කළාම.