Google eke Ammage 18+

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    (අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා :yes:)

    ගූගල් පර්සනල් සර්ච් එන්න ගූගල් අකවුට් එකකට ලොග් වෙලා ඉන්න ඉන්න ඕනා , එහෙම උනොත් තමයි කලින් සර්ච් කරපුවා ස්‍රින්ක් වෙන්නේ , නැත්නම් සාමාන්‍ය විදියට තමයි වැඩකරන්නේ. ඊලග සිංහල විධියට භාවිතය අඩු නිසා තමයි ඔය විධියට උඩන එන්නේ ( google.lk) , අනික ඉංග්‍රීසි භාවිතා කරන පිරිසුත් ඔහොම සර්ච් කිරීම් සිදුකරත් ඒවා ඉහලට ඒම අඩු ඊට වඩා වැඩි පිරිසක් ඒ වචන් සම්බන්ධ වෙනත් සෙයුම් ගූගල් තුල සිදු කරන නිසයි.
     
    Last edited:

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    ගූගල් පර්සනල් සර්ච් එන්න ගූගල් අකවුට් එකකට ලොග් වෙලා ඉන්න ඉන්න ඕනා , එහෙම උනොත් තමයි කලින් සර්ච් කරපුවා ස්‍රින්ක් වෙන්නේ , නැත්නම් සාමාන්‍ය විදියට තමයි වැඩකරන්නේ. ඊලග සිංහල විධියට භාවිතය අඩු නිසා තමයි ඔය විධියට උඩන එන්නේ ( google.lk) , අනික ඉංග්‍රීසි භාවිතා කරන පිරිසුත් ඔහොම සර්ච් කිරීම් සිදුකරත් ඒවා ඉහලට ඒම අඩු ඊට වඩා වැඩි පිරිසක් ඒ වචන් සම්බන්ධ වෙනත් සෙයුම් ගූගල් තුල සිදු කරන නිසයි.

    :yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Capture001560.jpg

    onna mamath try kara :(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hamadema thahanam karala,thawa thawath hira karala nithi dala thiyaganna giyama ohoma wenawa