GOOGLE INPUT TOOL එක INSTALL කරගත්තා.. ඒත් එකේන් කොහොමද වැඩ කරන්නේ(sinhala kotanne)???? ඒක පෙන්නවත් නෑනේ කොහෙවත්...












Alt + Shift ඔබන්න එතකොට සිංහල වලට මාරු වෙනවා
ආයේ ඉන්ග්ලිෂ් වලට යන්න Ctrl + G![]()
අනේ තයබව්ඇයි බං පෙන්නන්නේ නැද්ද Taskbar එකේ EN කියල එකක්. අන්න එක ක්ලික් කරලා අවශ්‍ය තැන තියල ගහන්න තියෙන්නේ...........සම්පුර්නම විස්තරය ඕන නම්
මෙන්න මෙහෙන්
mcahn xp valata kohomaa ban
xp walatanam weda karanne ne... XP nam siyabas daganin.. eth unicode typing tama.....
