kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්ලා හෙල්ප් හෙල්ප්...:oo::oo:
    උදව්වක් ඉල්ලන්න ඉතින් උබලගෙන් නැතුව වෙන කව්රුවත් නෑනෙ මචන්ල අපිට...(කොහොමද බටර් පාර):rofl::rofl:

    google-map-heritage-593x448.jpg

    මේකයි seen එක...දන්න එකෙක් ඉන්නවනම් Help එකක් දෙන්න
    මචන්ල...:dull:මට ඔනෙ වෙලා තියෙන අපෙ Location එකක් සියලුදෙනාටම (එ කියන්නෙ සින්හලෙන් everyone:rofl:)පෙනෙන විදියට ADD කරන්න...:baffled: Google map ගිහින් මම Map එක create කලා මචන්ලා,ඒක මගෙ මැප් එකෙ පෙන්නුවට Offline ගිහින් බැලුවාම පේන්නෙ නෑනෙ මචන්ලා...:no:මම දන්නවා මෙවගෙ එකක් Google එකෙන් එකපාරම confirm කරන්නෙ නෑ ලොවෙත්....:Pඑහෙමනම් උබලටයි,මටයි පිස්සු කෙලිය හැකිනෙ හිතේ හැටියට..:rolleyes:.එහෙමනම් මට මේක public විදියට දාන්න මොකද කරන්න ඔනෙ?මොනවා හරි විශේෂ ක්‍රමයක් තියෙනවද?:confused:
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    yako gini kandak dala tiyenne lankawe ubata pisuda

    මල මගුලයි...මෙක search කරල ගත්ත එකක් මචන්...මම දැක්කෙ නෑනෙ:eek:....කව්ද යකො මෙහෙම අපරාදයක් කලේ අපෙ රටට :growl: මුව හොයන්න ඔනෙ ඔක්කොටම කලින්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    එකට මුලින්ම ගූගල් මැප් API එකක් ඕනේ. කස්ටම් ලේයර්ස් දෙන්නනම්.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    http://www.google.lk/mapmaker

    Map Ekakata Ube Location Eka Add Karagana Nam Meken Balahan

    මම Location එක Add කලා මචන් මැප් එකට ඒත් ඒක මැප් එක බලන ඔක්කොටම පේන විදියට View කරගන්නයි ඔනෙ.එ කියන්නෙ Public වෙන්න...ඔය වෙන Companies\Roads වල එහෙම නම් තියෙන්නෙ add කරලා ඒ විදියට :confused:
    anywy thanks for the help REP added.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම Location එක Add කලා මචන් මැප් එකට ඒත් ඒක මැප් එක බලන ඔක්කොටම පේන විදියට View කරගන්නයි ඔනෙ.එ කියන්නෙ Public වෙන්න...ඔය වෙන Companies\Roads වල එහෙම නම් තියෙන්නෙ add කරලා ඒ විදියට :confused:
    anywy thanks for the help REP added.

    That has to be approved by reviewers of Google map.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    එ කිව්වෙ?????????:confused:

    මම Location එක Add කලා මචන් මැප් එකට ඒත් ඒක මැප් එක බලන ඔක්කොටම පේන විදියට View කරගන්නයි ඔනෙ.එ කියන්නෙ Public වෙන්න...ඔය වෙන Companies\Roads වල එහෙම නම් තියෙන්නෙ add කරලා ඒ විදියට :confused:
    anywy thanks for the help REP added.

    මල් බබා කියල තියෙන විදියට මැප් මේකර් එකෙන් ඔයා ප්ලේස් මාර්ක් කරඩ්ද්දි මුලින් ලොකේශන් නේම් එක සිංහලෙන් දෙන්න. ඊට පස්සේ ඒකෙම අදර් නේම්ස් වල ඉංග්‍රිසියෙන් නම දෙන්න. එතකොට ඇපෘව් උනාම සිංහලෙන් පෙන්නන්නේ.

    ඒපීඅයි එකෙන් කරන්නේ අපි මැප් එක යූස් කරන යූසේජ් එක මොනිටර් කරගන්න ඒවගේම අපිට අවශ්‍යවිදියට මප් එක මොඩිෆයිකරගන්න දෙන කී එක. ගූගල් මැප් එකෙන් අපි හදන ඇප් එක දවසකට 25000කට වඩා බලනවනම් ගෙවන්න වෙනවා...
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මල් බබා කියල තියෙන විදියට මැප් මේකර් එකෙන් ඔයා ප්ලේස් මාර්ක් කරඩ්ද්දි මුලින් ලොකේශන් නේම් එක සිංහලෙන් දෙන්න. ඊට පස්සේ ඒකෙම අදර් නේම්ස් වල ඉංග්‍රිසියෙන් නම දෙන්න. එතකොට ඇපෘව් උනාම සිංහලෙන් පෙන්නන්නේ.

    ඒපීඅයි එකෙන් කරන්නේ අපි මැප් එක යූස් කරන යූසේජ් එක මොනිටර් කරගන්න ඒවගේම අපිට අවශ්‍යවිදියට මප් එක මොඩිෆයිකරගන්න දෙන කී එක. ගූගල් මැප් එකෙන් අපි හදන ඇප් එක දවසකට 25000කට වඩා බලනවනම් ගෙවන්න වෙනවා...

    මිත්‍රයා බොහොම ස්තුතියි,Approve වෙන්නැති එක තමා problem එක,කොච්චර වගේ කාලයක් ගන්නවද මේක approve කරන්න Google team එක.
    සින්හලෙන් දාන්න අත්‍යවශ්‍ය නෑ නෙ,English වලින් දැම්මත්
    ඒක එයාල confirm කරන්න ඕනි නෙ:confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    මිත්‍රයා බොහොම ස්තුතියි,Approve වෙන්නැති එක තමා problem එක,කොච්චර වගේ කාලයක් ගන්නවද මේක approve කරන්න Google team එක.
    සින්හලෙන් දාන්න අත්‍යවශ්‍ය නෑ නෙ,English වලින් දැම්මත්
    ඒක එයාල confirm කරන්න ඕනි නෙ:confused:

    ඔව්.. සිංහලෙන් දාන්න අවශ්‍යම නෑ තමයි.... නමුත් වාසිය යම්කිසි දවසක ජීපීඑස් හරහා සිංහල යුනිකෝඩ් සපොර්ට් කරද්දි ගමේ එකාටත් (ඉංග්‍රීසි නොදන්නවනම් විතරක්) මේක ප්‍රයෝජනවත් වේවි...

    ඇපෲව් වෙන්න නම් එක දිගටම තැන් ගොඩක් ප්ලේස් මාර්ක් කරගෙන යන්න... දන්න කියන හැම තනම හරියාකාරව මාර්ක් කරන්න... පර්සනල් විස්තර නොදා පොදු ස්තාන හැම එකක්ම හරියටම දාන්න... ඉක්මනට ඇපෲව් වෙයි.
     
    ranjana disasekara

    Well-known member
  • මල මගුලයි...මෙක search කරල ගත්ත එකක් මචන්...මම දැක්කෙ නෑනෙ:eek:....කව්ද යකො මෙහෙම අපරාදයක් කලේ අපෙ රටට :growl: මුව හොයන්න ඔනෙ ඔක්කොටම කලින්

    ඔක SCURVYයගෙ වෑඩක්......