Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම Location එක Add කලා මචන් මැප් එකට ඒත් ඒක මැප් එක බලන ඔක්කොටම පේන විදියට View කරගන්නයි ඔනෙ.එ කියන්නෙ Public වෙන්න...ඔය වෙන Companies\Roads වල එහෙම නම් තියෙන්නෙ add කරලා ඒ විදියට :confused:
    anywy thanks for the help REP added.
    මම දුන්න ලින්ක් එකට ගිහින් ප්ලේස් එක ඇඩ් කරලා ඔයා ඇඩ් කරපු ප්ලේස් එක සනාත කරගන්න මචෝ එතකොට පබ්ලික් ඕනෑම කෙනෙකුට ඔයා මාක් කරපු ප්ලේස් එක පේනවා.අපිත් අපේ පැතිවල තියෙන පන්සල් එහෙම ඔය විදියට එකතු කළා :D:D