pixel 2 ඉදන් පාවිච්චි කරේ
අන්තිමට තිබ්බේ pixel 5a,
එක පාර boot loop එකක් ආවා,
device එක brick උනා , ගොඩ දාන්න බෑ
බ්‍රෑන්ඩ් නිව් අරගෙන අවුරුද්දක් උනේ නෑ
හොයල බලනකොට තව උන්ට එහෙම වෙලා
පික්සල් එපා උනා ඉතින්,
අන්තිමට තිබ්බේ pixel 5a,
එක පාර boot loop එකක් ආවා,
device එක brick උනා , ගොඩ දාන්න බෑ
බ්‍රෑන්ඩ් නිව් අරගෙන අවුරුද්දක් උනේ නෑ
හොයල බලනකොට තව උන්ට එහෙම වෙලා
පික්සල් එපා උනා ඉතින්,