Google Pixel 8

Blacq

Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    pixel 2 ඉදන් පාවිච්චි කරේ
    අන්තිමට තිබ්බේ pixel 5a,
    එක පාර boot loop එකක් ආවා,
    device එක brick උනා , ගොඩ දාන්න බෑ
    බ්‍රෑන්ඩ් නිව් අරගෙන අවුරුද්දක් උනේ නෑ
    හොයල බලනකොට තව උන්ට එහෙම වෙලා

    පික්සල් එපා උනා ඉතින්,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,407
    113
    ඕකේ එන්න තියෙන features බලපුවාම ලොකු වෙනසක් නෑ නේ 7 එක්ක. මාත් මේ ඕක ආවම බලලම 7ක් ගන්නන් කියල ඉන්නේ.
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,004
    113
    ehema wenawanam hodai. gannawanam hariyata balala ganin. anika mehe warrenty na mama danna taramata mokada pixel walata agent kenek na lankawe. uba secondary phone ekak widihatanam use karanne oka e taram awulak neme.
    Primary 1 vidiyata ban ganne,
    Pixel IMS dapan. Mage eke awula godak durata hari giya.
    Mcn ube 7 da thiyenne? Version 1 mokakda?
    pixel 2 ඉදන් පාවිච්චි කරේ
    අන්තිමට තිබ්බේ pixel 5a,
    එක පාර boot loop එකක් ආවා,
    device එක brick උනා , ගොඩ දාන්න බෑ
    බ්‍රෑන්ඩ් නිව් අරගෙන අවුරුද්දක් උනේ නෑ
    හොයල බලනකොට තව උන්ට එහෙම වෙලා

    පික්සල් එපා උනා ඉතින්,
    Appa. Brand new aran 2 year wath use karanna bari nam wadak nane.
    ඕකේ එන්න තියෙන features බලපුවාම ලොකු වෙනසක් නෑ නේ 7 එක්ක. මාත් මේ ඕක ආවම බලලම 7ක් ගන්නන් කියල ඉන්නේ.
    Eka thama mcn.1 lakh price difference 1 justify wena wenaskam nam thiyena 1k ne.
     

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    105
    87
    28
    Google pixel mona phone eka gaththath mulinma ganna epa, tikak indala use wenna deela reviews balala ganna. Pixel 8 eke camera aluth wena seen ekak thiyenawa. eka nisa tikak iwasala ganna.
     
    • Like
    Reactions: dgboy and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,004
    113
    Google pixel mona phone eka gaththath mulinma ganna epa, tikak indala use wenna deela reviews balala ganna. Pixel 8 eke camera aluth wena seen ekak thiyenawa. eka nisa tikak iwasala ganna.
    Ath hoda unath 8 eka out of budget mcn. Dan use karana ekata kelwela thiyenne.Akai wena 1k ikmanata baluwe.
     
    • Like
    Reactions: roshan fernando

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Primary 1 vidiyata ban ganne,

    Mcn ube 7 da thiyenne? Version 1 mokakda?

    Appa. Brand new aran 2 year wath use karanna bari nam wadak nane.

    Eka thama mcn.1 lakh price difference 1 justify wena wenaskam nam thiyena 1k ne.
    Man gawa thiyenne 6a ekak.
     
    • Like
    Reactions: $onny

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    මම ලග පික්සල් 7 ප්‍රෝ තියෙන්නේ.මේකේ නෝමල් කෝල් වලදි එහා පැත්තෙන් කතාකරන එක ඇහෙන්නේ නෑ සමහර වෙලාවට.වට්සැප් කෝල් නම් ප්‍රශ්නයක් නෑ
    Battry life komada bn
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Tensor chip එක අවුලක් නැද්ද බං?? Heat issues නැද්ද??


    මම පාව්ච්චි කරන විදියට නන් කිසිම හීට් විමක් නැ බන්
    ගේම් ගහන්නෙ නෑනෙ

    නෙට් ගියා කියල හීට් වෙන්නෙ නැ, මම කරන්නෙ එක විතරයි
     
    • Love
    Reactions: chirantha19890821