දඩබ්බරයා;12305674 said:ඇයි බන් ඔක්කමල QHD games දන්නේ.WXGA games ඇත්තෙම නැද්ද?WXGA හොද නැද්ද බන්....
මගේ එක එහෙම එකක්ලු..චිරි චිරි ය කිව්වේ.. මටත් දියන්කෝ ඉතින් හොද game එකක් දෙකක් .........
අම්මෝ උබේ ෆෝන් එකට ගේම් හොයන්න තියෙන අමාරුව බන්

.... උදේ ඉදන් හොයල යන්තම් එකක් හොයා ගත්තා
...ඒත් පොඩි අවුලක් තියෙනවා
... .rar file එකක් තියෙන්නෙ.
..ෆෝන් වල තියෙන VGA ජාති 3 tama හරියන විදිහට තමයි තියෙන්නෙ.
..ඒක නිසා file 1ka ටිකක් loku වැඩියි..
..


