danne nethda karuth?machan mama inne abroad wala,mehe tiynwa network 3k (eg dialog,mobitel) mage Samsung galaxxy gio phone ekk,phone ekk gannwanm ganna oni apita tiyna sim ekata ,,eae network eken dena phone ekk pamani,dan mama gatha phone ekai sim ekai wenas,esim dawama signal penne ne,monwa hari app tiynwada onama sim ekk use karnna puluwan wediyak?
මෙන්න බොලේ චිරි චිරි කොල්ලා මෙකට අලුත් ඇප්ස් ගොඩක් දාලා...තැන්කූ තැන්කූ...
![]()
![]()
Onna Sony Erricson Xpirea Arc S ekata android 4 Released karala.. Ada mama update kala...








Meet HoloMusic
HoloMusic Is A Fast And Beautiful Music Player App For Android 4.0 Devices Developed By The HoloApps The Developer Of HoloPad
Features
Amazing Tabbed Design For Simple Navigation
Holographic UX From Android Design
Support For Moving To SD Card
Multiple App Widgets
Theme Support From Play Store
Support For Buying Music (US Only)
Lockscreen Controls
Gestures Galore
Search Also Integrated With Quick Search Bar
Notification Controls For Music Control From Notification Tray
OTA Updates Faster And Easier Updates
Faster Navigation
And More
What's Coming
Tablet Support
Honeycomb Support
And More
HoloMusic Is Out Now And You Can Download It Here : http://bit.ly/HNsczC
Also Checkout HoloPad For Jotting Down Your Favourite Songs : http://bit.ly/HvlFXU
And You Can Follow Development And See Progress On My Other Applications At : http://bit.ly/zbX8HY
If You Are Having Issues Opening HoloMusic After Installation Just Uninstall And Then Reinstall HoloMusic And You Should Be Good To Go
Please Feel Free To Post Feedback And Feature Requests Below,
Enjoy,
![]()
![]()
![]()
Get it from here
http://forum.xda-developers.com/showthread.php?t=1604504







ගොඩක් වටින ත්රෙඩ් එකක්
මට කියල දෙන්න මේ දාල තියෙන mediafire link එකකින් download කරපු app එකක් android phone එකට දාගන්නෙ කොහොමද කියිල.
steps පැහැදිලි කරල කියන්න
thanks
![]()
චිරි චිරි වැස්ස;12580627 said:ඔන්න චිරි චිරිය අද කියන්න යන්නෙ Games ගහන Android වැඩකාරයන්ට වටිනා දෙයක්
ඒ තමා gameloft එකේ games වල SDCard Data වහෙන් ඔරෝ නැතුව කෙලින්ම PC එකෙන්ම Download කරගන්නෙ කොහොමද කියල![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එහෙනම් වැඩෙ පට්ටාන් ගමු
![]()
![]()
![]()
![]()
මුලින්ම මේ Software කෑල්ල බාගන්ඩලකෝ
![]()
ඔන්න ලෝභ නැතුව අලුත්ම version එක දුන්න
1. එහෙනම් දැන් download කරගත්තු එක Extract කරගන්නකො..
ඊට පස්සෙ ඕක කෙරුවම මෙහෙම එකක් එයි
![]()
2. දැන් View infos කියන එක press කරන්න
එතකොට මෙහෙම එකක් එයි
![]()
3. ඊට පස්සේ,,,, SD Data ටික Download කරගන්න ඕන Game එක Select කරල Open කරන්න
![]()
ATC for Adreno
PVRT for PowerVR
DXT for Terga
4. දැන් තමාගෙ Phone එකට ගැලපෙන Link එක Copy කරගන්න
![]()
5. ඊට පස්සෙ Copy කරගත්තු Link එක Web Browser එකේ හරි Download manager එකේ හරි Past කරල Download කරගන්න...
![]()
6. Download වෙලා ඉවර වුනාම කලින් Software එකේ Unpack කියන එක press කරන්න
![]()
7. Download කරපු File එක Select කරල Open කරන්න
![]()
![]()
8. දැන් sdfiles කියන Folder එක Download කරපු Game එකේ නමින් Rename කරන්න
![]()
![]()
9.වැඩේ ඉවරයි,, දැන් ඒ Folder එක sdcard/gameloft/games/ එකට දාල වැස්සෙ තෙමි තෙමි ගහන්ඩයි තියෙන්නෙ......![]()
![]()
![]()
![]()
![]()






http://dl.gameloft.com/partners/androidmarket/d.cdn.php?model=ro.product.model&device=ro.product.device&product=GAME_ID&version=GAME_VERSION

http://dl.gameloft.com/partners/androidmarket/d.cdn.php?model=MT11i&device=MT11i&product=1226&version=1.0.3




)