google review හොර මගඩි

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Negative godak gahanna thamai wenne thagi deela nathnam...

    :no: තෑගි දුන්න නෑතා මුන් මේ කරන වැඩේ 100%ක් වැරදියි මචං, google reviews බලල services ගන්න ගොඩාක් මිනිස්සු ඉන්නව බන්. මුන් මේ කරන උකන වැඩ වලින් වෙන්නෙ අන්තිමට අනිත් මිනිස්සුන්ගෙ google reviewsනුත් විශ්වාස කරන්න බැරි වෙන එක. :oo:

    කණියා;24249264 said:
    මචං මට එහෙම කොම්පැනියක් නෑ. මම කරන්නේ රජයේ රස්සාවක්. හැබැයි මම Local Guide කෙනෙක්. මට පුලුවන් විදිහට google maps වලට තොරතුරු දීලා ඒකෙන් වෙන කෙනෙක්ට ගන්න පුලුවන් දේ දියුණු කරනවා. වැරදි review එකක් මම කවදාවත් දාලා නෑ. ඒත් මේ වැඩ අපේ බාසාවෙන් කියන්නේ $රි වැඩ කියලා. මම මේක දාන්න කලින් ඇත්තටම උන්ට කතා කලා එහෙම තෑග්ගක් දීලා තියේද බලන්නත්. උං කොච්චර කපටිද කියනවා නම් ඒ ප්‍ර‍ශ්නත් මග ඇරියා. දීපු තෑග්ගකුත් නෑ. මිනිස්සු රවට්ටලා බොරු review දාගත්ත එක විතරයි. ඕකයි ඇත්ත කතාව

    :yes::love: අනිවා මචං, ඔය වගේ හොර උට්ටලට මේ වගේ වැඩ තමයි කරන්න ඕන, උබ මේ කරපු වැඩේ ඇත්තටම හොද වැඩක්. මොකද අපි මොනවහරි service එකක් ගන්න යන්න කලින් අනිවා placeඑක google searchකරනව, මේ උට්ටල මේ කරන ගොබ්බ වැඩ වලින් අනිත් උනුත් මේකම කරන්න පුරුදු වුනහම වෙන්නෙ හොර reviewsබලල මේ වගේ හොර උකන්නලට අපි රැවටෙන එක. පට්ට බන් පට්ටම පට්ට..! ජය..!rep++
    මමත් Done..! :yes:

    • Like
    Reactions: කණියා

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මෙන්න මේක Copy කරල 1 star දාගෙන යමල්ලා... :D හොර වැඩ කරන උන්ට කෙලවල දාන එක යුතුකමක් බන්...

    Most of the reviews are fake and forced by a fake google review contest organized by them. They have advertised on Facebook to give gifts to whom review them (most probably 5 stars) Do not trust the reviews.

    හොද සමාජ සත්කාරයක්. ගොඩක් පින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    :no: තෑගි දුන්න නෑතා මුන් මේ කරන වැඩේ 100%ක් වැරදියි මචං, google reviews බලල services ගන්න ගොඩාක් මිනිස්සු ඉන්නව බන්. මුන් මේ කරන උකන වැඩ වලින් වෙන්නෙ අන්තිමට අනිත් මිනිස්සුන්ගෙ google reviewsනුත් විශ්වාස කරන්න බැරි වෙන එක. :oo:

    :yes::love: අනිවා මචං, ඔය වගේ හොර උට්ටලට මේ වගේ වැඩ තමයි කරන්න ඕන, උබ මේ කරපු වැඩේ ඇත්තටම හොද වැඩක්. මොකද අපි මොනවහරි service එකක් ගන්න යන්න කලින් අනිවා placeඑක google searchකරනව, මේ උට්ටල මේ කරන ගොබ්බ වැඩ වලින් අනිත් උනුත් මේකම කරන්න පුරුදු වුනහම වෙන්නෙ හොර reviewsබලල මේ වගේ හොර උකන්නලට අපි රැවටෙන එක. පට්ට බන් පට්ටම පට්ට..! ජය..!rep++
    මමත් Done..! :yes:

    Local Guide kiyanne mokadda?
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    820
    305
    63
    Sri lanka

    Thanks මචං :love::love:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආයේ හෝදන්ඩ දෙයක් නෑ.මාර්කටින්ග් කොම්පැණියක් නේද?:lol: මම නම් කියලා තියෙන්නේ මාර්කටින්ග් කම්පැණිවල වැඩ කරන එකෙක්වත් පවුලකට බන්දනවා තියා ගෙදරකට පස් පාගන්ඩ එන්ඩ තියන්ඩ එපා කියලා.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    820
    305
    63
    Sri lanka
    ආයේ හෝදන්ඩ දෙයක් නෑ.මාර්කටින්ග් කොම්පැණියක් නේද?:lol: මම නම් කියලා තියෙන්නේ මාර්කටින්ග් කම්පැණිවල වැඩ කරන එකෙක්වත් පවුලකට බන්දනවා තියා ගෙදරකට පස් පාගන්ඩ එන්ඩ තියන්ඩ එපා කියලා.

    මොකක්ද මාකටිං කොම්පැනිය?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,538
    11,297
    113
    හඳට කිට්ටුව
    කණියා;24243225 said:
    මම ගොඩක් වෙලාවට යන යන ගොඩක් තැන් වල reviews google maps වල දානවා. ඒකෙන් map එක බලන ගොඩක් අයට ලොකු උදව්වක් වෙනවා මොකද මමත් ගොඩක් වෙලාවට සමහර තැන් ගැන දැනගන්නේ ඔය විස්තර වලින්. හැබැයි මේ review system එක වැරදියට මිනිස්සුන්ව රවට්ටලා මහ ජරා විදිහට පාවිච්චි කරන මිනිස්සුත් ඉන්නවා.

    තැන තමයි Marlbo Trading company
    maps link : https://goo.gl/maps/pqkWwMAaJ3M2

    මෙයාලාට මෙච්චර review හම්බෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ අග fb page එකේ පොස්ට් දාලා තියෙනවා review කරන අයට 50000ක් වටින තෑගි දෙනවා කියලා. තෑගි වලට තමයි මිනිස්සු review කරලා තියෙන්නේ.

    මට කරන්න පුලුවන් දේ මම කලා. මේ පහල තියෙන්නේ මම දාපු review එක

    https://goo.gl/maps/gKchpVxLnH72

    මේ තියෙන්නේ සාක්ෂී. Review බැලන්ස් කරන එක ඔබේ යුතුකම :D :P :P

    done...,
    me screen shot 2ka atawanna baluwa, google eken dunne na, google ekath munta supportda koheda...:angry::angry::angry:
     
    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28

    done