Negative godak gahanna thamai wenne thagi deela nathnam...
තෑගි දුන්න නෑතා මුන් මේ කරන වැඩේ 100%ක් වැරදියි මචං, google reviews බලල services ගන්න ගොඩාක් මිනිස්සු ඉන්නව බන්. මුන් මේ කරන උකන වැඩ වලින් වෙන්නෙ අන්තිමට අනිත් මිනිස්සුන්ගෙ google reviewsනුත් විශ්වාස කරන්න බැරි වෙන එක. 
කණියා;24249264 said:මචං මට එහෙම කොම්පැනියක් නෑ. මම කරන්නේ රජයේ රස්සාවක්. හැබැයි මම Local Guide කෙනෙක්. මට පුලුවන් විදිහට google maps වලට තොරතුරු දීලා ඒකෙන් වෙන කෙනෙක්ට ගන්න පුලුවන් දේ දියුණු කරනවා. වැරදි review එකක් මම කවදාවත් දාලා නෑ. ඒත් මේ වැඩ අපේ බාසාවෙන් කියන්නේ $රි වැඩ කියලා. මම මේක දාන්න කලින් ඇත්තටම උන්ට කතා කලා එහෙම තෑග්ගක් දීලා තියේද බලන්නත්. උං කොච්චර කපටිද කියනවා නම් ඒ ප්‍රශ්නත් මග ඇරියා. දීපු තෑග්ගකුත් නෑ. මිනිස්සු රවට්ටලා බොරු review දාගත්ත එක විතරයි. ඕකයි ඇත්ත කතාව

අනිවා මචං, ඔය වගේ හොර උට්ටලට මේ වගේ වැඩ තමයි කරන්න ඕන, උබ මේ කරපු වැඩේ ඇත්තටම හොද වැඩක්. මොකද අපි මොනවහරි service එකක් ගන්න යන්න කලින් අනිවා placeඑක google searchකරනව, මේ උට්ටල මේ කරන ගොබ්බ වැඩ වලින් අනිත් උනුත් මේකම කරන්න පුරුදු වුනහම වෙන්නෙ හොර reviewsබලල මේ වගේ හොර උකන්නලට අපි රැවටෙන එක. පට්ට බන් පට්ටම පට්ට..! ජය..!rep++මමත් Done..!

මම නම් කියලා තියෙන්නේ මාර්කටින්ග් කම්පැණිවල වැඩ කරන එකෙක්වත් පවුලකට බන්දනවා තියා ගෙදරකට පස් පාගන්ඩ එන්ඩ තියන්ඩ එපා කියලා.
