Google Search Engine එකේ සැගවුණු සේවාවන්
Google Search Engine එකේ සැගවුණු සේවාවන් ගොඩක් තියෙනවා. අද මම දෙන්නේ ඒවගෙන් කිහිපයක් විතරයි ඔබ දැන් බලනවා ඇති මොනවද මේ සැගවුණු සේවාවන් කියලා. ඒවගේම ඒවා හොයා ගන්නේ කොහොමද කියලා හරිම පහසුයි ඒවා හොයාගන්න මම කියන Search කලානම් ඒවා හොයගන්න පුලුවන් ඔබට.
Google Search Engine එකෙන් Calculator එකක් ගන්නේ මෙහෙමයි
Google Search Engine එකට ගිහිල්ලා "Calculator" කියලා Search කරන්න. එතකොට Calculator එකක් එවි.
Google Search Engine එකෙන් කාලගුණය බලා ගන්නේ මෙහෙමයි.
Google Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබ සිටින තැන" එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට.
උදා - Weather Colombo
Google Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම බශාවකට මාරු කරගන්නේ මෙහෙමයි.
Google Search Engine එකට ගිහිල්ලා " Translation" කියලා Search කරන්න. එතකොට Google Translation එක ඒවි.
Google Search වලදී PDF විතරක් සෙවුම් ප්රතිපල වලට ලබා ගන්නේ මෙහෙමයි
Search කරන්න " ඔබට ඕන PDF එකේ නම filetype
DF " මෙහෙම එතකොට සෙවුම් ප්රතිපල වලට PDF විතරක් එවි.
උදා - Sinhala filetype
DF
එක වෙබ් අඩවියක Google Search වලදී ඒ අඩවියේ Link විතරක් බලා ගන්නේ මෙහෙමයි.
Search කරන්න Link:yourdomain.com
උදා - Link:LKTips.com
Currency Converter එක ලබා ගන්නේ මෙහෙමයි.
Google Search Engine එකට ගිහිල්ලා " Currency Converter " කියලා Search කරන්න. එතකොට Currency Converter එකක් එයි.
ඕනෑම තැනක වෙලාව බලා ගන්නේ මෙහෙමයි.
Google Search Engine එකට ගිහිල්ලා " වෙලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. එතකොට
උදා - Sri Lanka Time
ඔබේ IP එක හොයා ගන්නේ මෙහෙමයි
Google Search Engine එකට ගිහිල්ලා "My IP " කියලා Search කරන්න. එතකොට IP එක පෙන්නයි
මුලාශය http://www.lktips.com/2014/10/google-search-engine.html

DF " මෙහෙම එතකොට සෙවුම් ප්රතිපල වලට PDF විතරක් එවි.උදා - Sinhala filetype

Last edited: