Google Search Engine එකේ සැගවුණු සේවාවන්

Juck22

Member
Aug 21, 2014
166
16
0
Google Search Engine එකේ සැගවුණු සේවාවන්

Google Search Engine එකේ සැගවුණු සේවාවන් ගොඩක් තියෙනවා. අද මම දෙන්නේ ඒවගෙන් කිහිපයක් විතරයි ඔබ දැන් බලනවා ඇති මොනවද මේ සැගවුණු සේවාවන් කියලා. ඒවගේම ඒවා හොයා ගන්නේ කොහොමද කියලා හරිම පහසුයි ඒවා හොයාගන්න මම කියන Search කලානම් ඒවා හොයගන්න පුලුවන් ඔබට.

Google Search Engine එකෙන් Calculator එකක් ගන්නේ මෙහෙමයි

Google Search Engine එකට ගිහිල්ලා "Calculator" කියලා Search කරන්න. එතකොට Calculator එකක් එවි.

screenshot-www.google.lk%2B2014-10-03%2B00-29-12.png


Google Search Engine එකෙන් කාලගුණය බලා ගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබ සිටින තැන" එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට.

උදා - Weather Colombo

screenshot-www.google.lk%2B2014-10-03%2B00-20-19.png


Google Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම බශාවකට මාරු කරගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා " Translation" කියලා Search කරන්න. එතකොට Google Translation එක ඒවි.

screenshot-www.google.lk%2B2014-10-03%2B00-37-34.png


Google Search වලදී PDF විතරක් සෙවුම් ප්‍රතිපල වලට ලබා ගන්නේ මෙහෙමයි

Search කරන්න " ඔබට ඕන PDF එකේ නම filetype:PDF " මෙහෙම එතකොට සෙවුම් ප්‍රතිපල වලට PDF විතරක් එවි.

උදා - Sinhala filetype:PDF

screenshot-%2B2014-10-03%2B00-56-43.png


එක වෙබ් අඩවියක Google Search වලදී ඒ අඩවියේ Link විතරක් බලා ගන්නේ මෙහෙමයි.

Search කරන්න Link:yourdomain.com

උදා - Link:LKTips.com

screenshot-www.google.lk%2B2014-10-03%2B01-03-41.png


Currency Converter එක ලබා ගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා " Currency Converter " කියලා Search කරන්න. එතකොට Currency Converter එකක් එයි.

screenshot-www.google.lk%2B2014-10-03%2B01-17-11.png


ඕනෑම තැනක වෙලාව බලා ගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා " වෙලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. එතකොට

උදා - Sri Lanka Time

screenshot-www.google.lk%2B2014-10-03%2B01-32-04.png


ඔබේ IP එක හොයා ගන්නේ මෙහෙමයි

Google Search Engine එකට ගිහිල්ලා "My IP " කියලා Search කරන්න. එතකොට IP එක පෙන්නයි

screenshot-www.google.lk%2B2014-10-03%2B01-39-06.png


මුලාශය http://www.lktips.com/2014/10/google-search-engine.html
 
Last edited: