kellath ekka wedipurama chat karanne hangouts thama gedara innakota.. emoji use karanakota welawakata hina kala merenawa..![]()




same here
patta aathal ne 
ජොකියා තමා ඉතින් කොකටත්..
![]()




අපරාදෙ ඩේටා ටික..
aparade data tika hu****
bump karannema na


ඩේටා ලෝබයෝ 

Google_Hangouts_ඉමොජි_සෙ... 11-27-2015 01:00 PM ratata wadak karapan rep ganna time nasti nokara![]()
පුලුවන් නම් ඇපල් එකේ ටික හොයලා දියන්.. ඇපල් ඇනිමේටඩ් ඉමොජීස් පට්ටා.. අලුත් එකේ එව්වා..ඒ ඇයි වස්තුවේ?![]()
පුලුවන් නම් ඇපල් එකේ ටික හොයලා දියන්.. ඇපල් ඇනිමේටඩ් ඉමොජීස් පට්ටා.. අලුත් එකේ එව්වා..

ඇපල් උන් හරිම කුහකයි.. ඇන්ඩ්රොයිඩ් ඇප් ස්ටො එකේ උන්ගේ ඇප් එක බලහන්. හිරිකිත නැතුව ඇපල් වලට මාරු වෙන්න කියලා ගූගල් ඇප් එකක් හදලා දාලා.. අනේ ඇන්ඩ්රොයිඩ් ඇප් ස්ටො උනුත් එක පබ්ලිශ් කරලා..ඒවාට කොපිරයිට් තියෙනවා බන්...මේකට කොහොමද දන්නේ නැහැ...ගොඩක් third party apps එහෙම ඇපල් අයින් කරා උන්ගේ ඇප් වලින් ඔය කෙස් එක නිසා![]()
Kathaine e emoji tika.![]()




![]()
පිස්සුද..ඒවා ලස්සනයි...ඔයා යූස් කරලා නැතුව ඇති![]()
![]()

Use karala thiyena nisa thamai kiyanne.
me wage hinawak danna puluwanda kiyanna ---->kathe baa..![]()
