Google_Hangouts_ඉමොජි_සෙට්_එක

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kellath ekka wedipurama chat karanne hangouts thama gedara innakota.. emoji use karanakota welawakata hina kala merenawa..
    355.png

    :lol::P:yes::yes::yes: same here :P patta aathal ne ;)

    ජොකියා තමා ඉතින් කොකටත්.. :D
    :D

    :P:P:P:rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පුලුවන් නම් ඇපල් එකේ ටික හොයලා දියන්.. ඇපල් ඇනිමේටඩ් ඉමොජීස් පට්ටා.. අලුත් එකේ එව්වා..

    ඒවාට කොපිරයිට් තියෙනවා බන්...මේකට කොහොමද දන්නේ නැහැ...ගොඩක් third party apps එහෙම ඇපල් අයින් කරා උන්ගේ ඇප් වලින් ඔය කෙස් එක නිසා :D
     
    Nov 27, 2015
    45
    3
    0
    ඒවාට කොපිරයිට් තියෙනවා බන්...මේකට කොහොමද දන්නේ නැහැ...ගොඩක් third party apps එහෙම ඇපල් අයින් කරා උන්ගේ ඇප් වලින් ඔය කෙස් එක නිසා :D
    ඇපල් උන් හරිම කුහකයි.. ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටො එකේ උන්ගේ ඇප් එක බලහන්. හිරිකිත නැතුව ඇපල් වලට මාරු වෙන්න කියලා ගූගල් ඇප් එකක් හදලා දාලා.. අනේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටො උනුත් එක පබ්ලිශ් කරලා..