GOTට පස්සෙ හොදම TV Series එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    GOTට පස්සෙ හොදම TV Series එක

    අඩෝ Game of thrones ආයි එන්නෙ නෑනෙ ලගදි....දැන් බලන්න හොද ටීවී සීරියස් එකක් කියහන්කො...GOT වල වගේම කුතුහලේ,ත්‍රිල් එක තියෙන එකක්..
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දෙයියනේ කියලා මේ ආදරයයි බලගෙන ඉන්නෙ තියෙන්නෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙයියනේ කියලා මේ ආදරයයි බලගෙන ඉන්නෙ තියෙන්නෙ.

    2zh48yx.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    кσяη ησρє;22155061 said:
    the 100 balapan.
    the last ship ekath hodai.

    මේ දෙකේ plot එක කියපන්කො පොඩ්ඩක්...මොන කාලෙද ගලාගෙන යන්නෙ?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ Game of thrones ආයි එන්නෙ නෑනෙ ලගදි....දැන් බලන්න හොද ටීවී සීරියස් එකක් කියහන්කො...GOT වල වගේම කුතුහලේ,ත්‍රිල් එක තියෙන එකක්..

    "nacros" balapan kukuloooo....