GOTට පස්සෙ හොදම TV Series එක අඩෝ Game of thrones ආයි එන්නෙ නෑනෙ ලගදි....දැන් බලන්න හොද ටීවී සීරියස් එකක් කියහන්කො...GOT වල වගේම කුතුහලේ,ත්රිල් එක තියෙන එකක්..