anthima season eka kewa. kisi meaning ekak neh. hugak aya criticize karla tibba.
අද බැලුවෙ S05E02
අවසානය හිතට වැදුණ මාර විදියට
මෙතනදි කලීසි ගන්න තීරණය වැරදියි, ඔයාල දන්නවනෙ ඉතිං කතාව, මාත් බලල තියෙනව
මේ එපිසෝඩ් එක ඉවරවෙද්දි දාන මියුසික් එක කතාවට නියමෙට ගැලපෙනව
ආපො මන් මේ ටිකේ ඕක බලන්නේ. season 2 episode 1 අද ඉවර කලා.එපා වෙනවනේ.මෙලෝ රහක් නෑනේ.පට්ට බෝරින්.time waste
man me tike 3 weni parata witara better call soul balanwa
BB, Better Call Saul නියම ටීවී සීරීස් තමයි. ඒත් GOT එක්ක නන් compare කරන එකවත් තේරුමක් නෑ. ඕවත් එක්ක බලද්දි GOT කියන්නෙ පට්ටම සංකීර්ණ කතාවක්. ඉතිහාස කතා ඉඳන් භූමියේ පිහිටීම අරව මේවා ඔක්කොම අලුතෙන්ම නිර්මාණය කරල තියෙන්නෙ. මේ මට්ටමේ details එක්ක හැදිච්ච වෙන කිසිම කතාවක් නෑ ලෝකෙ. අනිත් පැත්තෙන් music, vfx පිස්සු හැදෙනව.time waste
man me tike 3 weni parata witara better call soul balanwa
නාකිච්චි තව ටිකක් ආවානම් එකැස් පොට්ටයා ඉවරයිඕක ඒ දවස්වල හෙන කම්මැලි කතාවක් වෙන්නැති කියලා නොබලා හිටියේ. මම ඩ්‍රාමා කැටගරියේ කතා වලට ආසා නෑ වැඩිය. පස්සේ කිහිපදෙනෙක්ම කිව්ව බලන්න කියලා. ඔන්න කමක් නෑ කියලා අමාරුවෙන් බලන්න ගත්තා. කොච්චර කතාව සෙට් වුනාද කියනවනම් ඔන්ගොයින් එකටම බලන්න සෙට් වුනා කලින් ආපු සීසන් ටිකත් ඔක්කොම බලලා ඉවර වෙලා. ගොට් කියන්නේ මම බලපු සුපිරිම කතාවක්.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන් එකත් බලන්න බලල නැත්නම්.
![]()
පින තමා ඉතින්. අපිට වගේ පැය 8, 10 රස්සාවල් කරල හම්බ කරන්න අම්මල තාත්ලගෙ වයිෆ්ලගෙ දරුවන්ගෙ වගකීම් දරන්න මොකුත් නෑ.. ගෙවල් හදන්න ලෝන් ගෙවන්න වාහන නඩත්තු කරන්න.ඔබ තරම් පින් කල කිසිවෙක්
නැති තරම් මේ කිරියේ කවුරුත්
Dan movie ekak balanneth dawas 3k wage saren sare![]()
පින තමා ඉතින්. අපිට වගේ පැය 8, 10 රස්සාවල් කරල හම්බ කරන්න අම්මල තාත්ලගෙ වයිෆ්ලගෙ දරුවන්ගෙ වගකීම් දරන්න මොකුත් නෑ.. ගෙවල් හදන්න ලෝන් ගෙවන්න වාහන නඩත්තු කරන්න.
අම්ම හදන දේ කාල බීල ෆිල්ම් එකක් ටීවී සීරිස් එකක් බලල දවල්ට නිදාගෙන අවුරුදු 40 පැනලත් ඔහොම ජීවත් වෙන්න ඉතින් පින්ම කරල තියෙනෙ ඕනෙ.

මට සල්ලි නැති වුණාට අම්ම තාත්ත වෙනුවෙන් කරන්න පුලුවන් දේ උපරිමෙන්ම කරනවපින තමා ඉතින්. අපිට වගේ පැය 8, 10 රස්සාවල් කරල හම්බ කරන්න අම්මල තාත්ලගෙ වයිෆ්ලගෙ දරුවන්ගෙ වගකීම් දරන්න මොකුත් නෑ.. ගෙවල් හදන්න ලෝන් ගෙවන්න වාහන නඩත්තු කරන්න.
අම්ම හදන දේ කාල බීල ෆිල්ම් එකක් ටීවී සීරිස් එකක් බලල දවල්ට නිදාගෙන අවුරුදු 40 පැනලත් ඔහොම ජීවත් වෙන්න ඉතින් පින්ම කරල තියෙනෙ ඕනෙ.
ඔබ තරම් පින් කල කිසිවෙක්
නැති තරම් මේ කිරියේ කවුරුත්
Dan movie ekak balanneth dawas 3k wage saren sare![]()
ඇත්තම කතාවක් බන් මේකනං, දැන් ෆිල්ම් එකක් බලන්නෙත් එපිසෝඩ් 3කට විතර කඩල සතියෙන් සතිය, එක දිගට බලන්නෙ මාරම කලාතුරකින්.. ඉස්සරනං සීසන් එකක්ම දවසින් බලල ඉවර කරල තියෙනව. ඒ තරමට නිදහසේ හිටපු කාලවල් තිබුනා.. Yes, except that abomination the last season.GOT එකට ගහන්න නන් කතාවක් නෑ බන්.
Deyyoh!මට සල්ලි නැති වුණාට අම්ම තාත්ත වෙනුවෙන් කරන්න පුලුවන් දේ උපරිමෙන්ම කරනව
ශ්‍රමයෙන්..
එයාලට සමහර දේවල් කරගන්න තේරෙන්නෙ නෑ..
මට ඉතිං හැම වැඩක් ගැනම ටික ටික තේරෙන හින්ද කාටවත් කතා කරන්න ඕනෙ නෑ
නංගිගෙ වැඩවලටත් මෙහෙ ඉදං සපෝට් එක දෙනව
නංගිට මෙහෙ එන්න වෙලාවක් නෑ
මං හිටියෙ නැත්තං අම්මලාට උදවු කරන්න කවුරුත් නෑ
AgreeYes, except that abomination the last season.
Rheneyra පොඩි කාලෙත් ලස්සනයි ලොකු කාලෙත් ලස්සනයි
පොඩි කාලෙ කැතයිRheneyra පොඩි කාලෙත් ලස්සනයි ලොකු කාලෙත් ලස්සනයි![]()

ඔය දැන් ඉන්න actress ලා කැමති නෑ සාමාන්‍ය විදිහට ඉන්න. ෆොටෝ එකක් ගැහුවත් අමුතු ආතල් දෙන්නෙ.පොඩි කාලෙ කැතයි
දැං ලස්සනයි
හැබැයි මේ ඇක්ට්රස්ව ගූගල් කරල බලපං පොඩ්ඩක්![]()