GOT ආයෙ බලනව මුල ඉදල

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අද බැලුවෙ S05E02

    අවසානය හිතට වැදුණ මාර විදියට
    මෙතනදි කලීසි ගන්න තීරණය වැරදියි, ඔයාල දන්නවනෙ ඉතිං කතාව, මාත් බලල තියෙනව
    මේ එපිසෝඩ් එක ඉවරවෙද්දි දාන මියුසික් එක කතාවට නියමෙට ගැලපෙනව

    මේකට ගහන්ඩ music එකක් නෑ, rains of castamere, mhysa ළගට එනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    time waste

    man me tike 3 weni parata witara better call soul balanwa
    ආපො මන් මේ ටිකේ ඕක බලන්නේ. season 2 episode 1 අද ඉවර කලා.එපා වෙනවනේ.මෙලෝ රහක් නෑනේ.පට්ට බෝරින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    time waste

    man me tike 3 weni parata witara better call soul balanwa
    BB, Better Call Saul නියම ටීවී සීරීස් තමයි. ඒත් GOT එක්ක නන් compare කරන එකවත් තේරුමක් නෑ. ඕවත් එක්ක බලද්දි GOT කියන්නෙ පට්ටම සංකීර්ණ කතාවක්. ඉතිහාස කතා ඉඳන් භූමියේ පිහිටීම අරව මේවා ඔක්කොම අලුතෙන්ම නිර්මාණය කරල තියෙන්නෙ. මේ මට්ටමේ details එක්ක හැදිච්ච වෙන කිසිම කතාවක් නෑ ලෝකෙ. අනිත් පැත්තෙන් music, vfx පිස්සු හැදෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඕක ඒ දවස්වල හෙන කම්මැලි කතාවක් වෙන්නැති කියලා නොබලා හිටියේ. මම ඩ්‍රාමා කැටගරියේ කතා වලට ආසා නෑ වැඩිය. පස්සේ කිහිපදෙනෙක්ම කිව්ව බලන්න කියලා. ඔන්න කමක් නෑ කියලා අමාරුවෙන් බලන්න ගත්තා. කොච්චර කතාව සෙට් වුනාද කියනවනම් ඔන්ගොයින් එකටම බලන්න සෙට් වුනා කලින් ආපු සීසන් ටිකත් ඔක්කොම බලලා ඉවර වෙලා. ගොට් කියන්නේ මම බලපු සුපිරිම කතාවක්. 🔥👌

    හවුස් ඔෆ් ද ඩ්‍රැගන් එකත් බලන්න බලල නැත්නම්.

    453059810_798664742384656_4806215811893258680_n.jpg
    නාකිච්චි තව ටිකක් ආවානම් එකැස් පොට්ටයා ඉවරයි
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Huge hammer කාරයා vermithor එක්ක green එකට සෙට් වෙනවලු නේද.මාර ඩයල් එකක් ඌ.කොහොම හරි seasmoke උයි vermithor යන වලියකදි උන් දෙන්නම් මැරෙනවලු.සුපිරිම fight එකක් යන්න යන්නේ season 3 එකේදි. Aemond උයි daemon උයි.දෙන්නම මැරෙනවලු.vhagar vs caraxis fight එකෙනුත් දෙන්නම මැරෙනවලු.Rhaenyra ලු ඕකෙ අන්තිමට දිනන්නේ.හැබැයි දින්නට පස්සේ ඒකිගෙම මකරා ඒකිව මරනවලු.මාර වැඩ වෙන්නේ ඉස්සරහට.
     
    • Like
    Reactions: AnuradhaRa

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    House of the dragon ඒකත් පළවෙනි එපි දෙකම බලලා එපා උනා.

    GOT ඒකත් බලන්න ගත්ත මුල් කාලේ ත එහෙමයි... දෙපාරක් බලලා ඉවර කරේ...
     
    • Like
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඔබ තරම් පින් කල කිසිවෙක්
    නැති තරම් මේ කිරියේ කවුරුත් 😍

    Dan movie ekak balanneth dawas 3k wage saren sare 😢
    පින තමා ඉතින්. අපිට වගේ පැය 8, 10 රස්සාවල් කරල හම්බ කරන්න අම්මල තාත්ලගෙ වයිෆ්ලගෙ දරුවන්ගෙ වගකීම් දරන්න මොකුත් නෑ.. ගෙවල් හදන්න ලෝන් ගෙවන්න වාහන නඩත්තු කරන්න.
    අම්ම හදන දේ කාල බීල ෆිල්ම් එකක් ටීවී සීරිස් එකක් බලල දවල්ට නිදාගෙන අවුරුදු 40 පැනලත් ඔහොම ජීවත් වෙන්න ඉතින් පින්ම කරල තියෙනෙ ඕනෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355

    :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431

    මට සල්ලි නැති වුණාට අම්ම තාත්ත වෙනුවෙන් කරන්න පුලුවන් දේ උපරිමෙන්ම කරනව
    ශ්‍රමයෙන්..
    එයාලට සමහර දේවල් කරගන්න තේරෙන්නෙ නෑ..
    මට ඉතිං හැම වැඩක් ගැනම ටික ටික තේරෙන හින්ද කාටවත් කතා කරන්න ඕනෙ නෑ

    නංගිගෙ වැඩවලටත් මෙහෙ ඉදං සපෝට් එක දෙනව

    නංගිට මෙහෙ එන්න වෙලාවක් නෑ
    මං හිටියෙ නැත්තං අම්මලාට උදවු කරන්න කවුරුත් නෑ
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔබ තරම් පින් කල කිසිවෙක්
    නැති තරම් මේ කිරියේ කවුරුත් 😍

    Dan movie ekak balanneth dawas 3k wage saren sare 😢
    :dull: ඇත්තම කතාවක් බන් මේකනං, දැන් ෆිල්ම් එකක් බලන්නෙත් එපිසෝඩ් 3කට විතර කඩල සතියෙන් සතිය, එක දිගට බලන්නෙ මාරම කලාතුරකින්.. ඉස්සරනං සීසන් එකක්ම දවසින් බලල ඉවර කරල තියෙනව. ඒ තරමට නිදහසේ හිටපු කාලවල් තිබුනා..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මට සල්ලි නැති වුණාට අම්ම තාත්ත වෙනුවෙන් කරන්න පුලුවන් දේ උපරිමෙන්ම කරනව
    ශ්‍රමයෙන්..
    එයාලට සමහර දේවල් කරගන්න තේරෙන්නෙ නෑ..
    මට ඉතිං හැම වැඩක් ගැනම ටික ටික තේරෙන හින්ද කාටවත් කතා කරන්න ඕනෙ නෑ

    නංගිගෙ වැඩවලටත් මෙහෙ ඉදං සපෝට් එක දෙනව

    නංගිට මෙහෙ එන්න වෙලාවක් නෑ
    මං හිටියෙ නැත්තං අම්මලාට උදවු කරන්න කවුරුත් නෑ
    Deyyoh! 😍☝️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Rheneyra පොඩි කාලෙත් ලස්සනයි ලොකු කාලෙත් ලස්සනයි 🥺
    පොඩි කාලෙ කැතයි
    දැං ලස්සනයි
    හැබැයි මේ ඇක්ට්‍රස්ව ගූගල් කරල බලපං පොඩ්ඩක් :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    පොඩි කාලෙ කැතයි
    දැං ලස්සනයි
    හැබැයි මේ ඇක්ට්‍රස්ව ගූගල් කරල බලපං පොඩ්ඩක් :lol:
    ඔය දැන් ඉන්න actress ලා කැමති නෑ සාමාන්‍ය විදිහට ඉන්න. ෆොටෝ එකක් ගැහුවත් අමුතු ආතල් දෙන්නෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa