Gota is the Best

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල.

    ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්‍රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ.

    අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන)

    ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්‍රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්‍රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්‍රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ

    ochchara dewal kiiyanna oneda? lankawe godak unta resources tibbath wada karanna baa. rsources manage karagannath baaa. e mentality eka vision eka saha thamange yatin inna unta thaman gana tiyena charisma power ekath naaa

    dan balapan resource okkoma thibila bed ekak hoda matress ekak kama bima A/c and a wife who gets menses .and a cock ki denek innawada badapu lamai nathiiii e wage thama:yes: :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    ගෝටා නිකන්ම අමාත්‍යංශ ලේකම්+ ??

    හමුදාවේ 2000ක් විතර
    වාහන 500ක් විතර
    සුදු වන් යුනිට් එකක්
    ඕනෑම ප්‍රොජෙක් එකකට අනුමැතිය මුදල් සමග ලැබීම
    කරන ප්රෝජෙච්ට් වල ප්‍රශ්න කිරීමට කෙනෙක් නොමැති වීම
    රුපියල් 100 ට කරන්න පුළුවන් දේට 10000 ක් වියදම් කරත් ප්‍රශ්නයක් නොවීම

    මෙහෙම දේවල් නිකන්ම අමාත්‍යංශ ලේකම්ලට ලැබෙනවද ?
    නිකන්ම අමාත්‍යංශ ලේකම්ල කියනේ ඔය Dr ලලිතසිරි ගුණරුවන් අයට ඒ කලේ වැඩ ඇරිලා ගෙදර ගියේ කෝච්චියේ

    ok machoo kochchiyee yana ekek hoyaganin :lol:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කන්නෙ පාන් දෙන්නේ ටෝක්. :lol: තොපිට ගෑනිට හුකා ගන්නත් බෑ නේද ? පයියෙ වට ප්‍රමාණය මැනලා, ගෑනිගෙ හිලේ පරිධිය, ගැබුර බලලා නේද හැමදාම හුකන්න ගන්නේ ? තොපිල වගේ උන්ට Practical knowledge එකක් නෑ.

    Harima reply 1ka..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මම අහල තියනවා ආමි එකේ කොල්ලෝ ෆරන්ට් බේස් එකේ යුද්ද කරද්දී ජෙනරල් කොබ්බෑ කඩුව හෙලියේ උඩින් ඉන්නව කියල දැනගත්තත් ඇති ලූ කොල්ලන්ට පට්ට මොරාල්... එවගේ තමා ගොටත්.... නියම නායකත්වය.:yes:

    මට නන් මාර දුකයි රනිල්ලා කරපු ඒවට තාම හිරේ යන් නැත්තේ ඇයි කියලා ඔකා අගමැති කරන්න නෙමේ තිබ්බේ ... ඇයි බන් සමාව දෙන්න පුලුවන් වරැද්දක්ද රටට අදරේ කරපු බුද්ධි අංශ කොල්ලෝ සෙරම ටික අමු අමුවේ පවා දිපු එක ස= මටනන් පට්ට මලක් මේ මි හරකත් එක්ක තියෙන්නේ. අපේ මිනිස්සු ඇයි බන් මේවා තෙරුන් ගන් නැත්තේ...:angry:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ane manda...gota sir karapu wada walin bagayak wath dan inna awun karanne na...aduma tharame parawal tika athuga gannawath baha...gota ta nagarasaba..abans..clean care un bayaii..a nisa bayata wada tika hariyatama keruna..ath dan therenwa athi a manussaya nathi aduwa kochcharada kiyala..kauru mona kiwwath gota sir laga thibba dakmak..deyak hodatama manage karanna puluwan hakiyawak...ayeth a wage knk nam man hithanne na lankawata sewaya karai kiyala..deshapala kannadiya galawala baluwoth kata katath thereiii...ekka pitarataka..ekka mahiyangane idan mewata reply nokara...wenasa as deken dakala reply karoth watinwa sahodara waruni.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe

    මේවා බැලුවම කියන්න පුළුවන් හමුදාව යුද්ධ කරෙත් ගෝටගේ ඕඩර්ස් වලට. අර ගොන්සේකා කියන්නේ මොන ගූ ගොඩක් ද?

    :lol::lol::lol::lol::lol::lol:

    පොනිලා මරපු 60000 ත් මෙතන දාපන්. 60000ක් එක්ක ඔය තුන්හතර දෙනා බලද්දී නොගැනිය හැකි තරම් කුඩායි නේ?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ප්‍රේමදාස මරපු සුරියකන්ද ඉස්කෝලේ ළමයි ටිකත් දාපන්. JR වෙඩි තියලා මරපු රාජ්‍ය සේවකයෝ ටිකත් දාපන්.

    :lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල.

    ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්‍රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ.

    අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන)

    ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්‍රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්‍රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්‍රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ
    හැට්ස් ඕෆ්.....
    නියම රිප්ලයි එක කටුස්සා, නියම විග්‍රහයක්.......
     
    • Like
    Reactions: LazyLizard

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    මම නම් හිතන්නේ ලංකාවේ ඊලග පාලකයා වෙන්න සුදුසුම පුද්ගලයා ගෝට

    ඒ මේවා හදපු නිසා නෙවෙයි , යටි මඩි ගහන්නේ නැතුව , හමුදාවේ කොල්ලොත් අල්ලන් සුපිරි වැඩ ටිකක් ලංකාවේ පුරාම පොර කරලා තියෙන නිසා

    :yes::yes::yes::yes:
    ඕව කියල වැඩක් නෑ අපේ මිනිස්සුන්ට, වාසගම රාජපක්ෂ නෙ. :(
    :yes::yes::yes::yes:
    ගෝඨා ඉන්න කාලේ ගොඩක් වැඩ කළා.මිනිහට දැක්මක්, ඇත්ත ඕනකමක් තිබ්බා.
    ඒත් මෙහෙ ඉන්න උන්ට ඒවා වැඩක් නෑ. දුකයි මගේ රට ගැන දැන් නම්..
    :(:(

    මේ වගේ post එකක් දැම්මට Rep++
    :yes::yes::yes::yes:
    ගෝඨා හොඳ වැඩ ගොඩක් කලා, යුද්දෙ ඉවරකලා, බැසිල්ලා, නාමල්ල, යෝෂිතලා, මහින්ද රජානාලා වගේ උදේ ඉඳන් රෑවෙනකන් හොරකම් කලේ නෑ.

    ඇත්තටම මම ගරුකරන එකම රාජපක්ශවරයා ගෝඨාභය රාජපක්ශ. අද කොළඹ විතරක් නෙමෙයි, රටේ නගර ගොඩක් ලස්සනට තියෙන්නේ ඒ මනුස්සයා කරපු වැඩ නිසා. රජපස ආණ්ඩුවේ වැඩක් කරපු එකම මිනිහා.

    ඕනෑ එකෙකුට මල පැන්නදෙන්.....ඕනෑ එකෙක් කුණුහරුප කියපුදෙන්...... මේක මගේ හෘදසාක්ෂිය....

    :yes::yes::yes::yes::D
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල.

    ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්‍රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ.

    අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන)

    ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්‍රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්‍රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්‍රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ
     
    • Haha
    Reactions: kandahar

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    machan oka 2001th tibba.oita wada wenas.man oke igena gaththa...Goda oka hadapu deyak nemei. pora oka renovate karala vitharai....

    atta machan. oka gota hadapu ekak neme bn. aurudu 15kata witara kalin idapu air force commanderge order ekkata hadapu ekak. etakota gatabayala lankawet na. pora america hitiye. lohe hari website ekaka dakapu deyak ohe harakek wage danna epa. uba dannawada hariyatama meka gota haduwa kiyala
     
    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.
    ඒකට නම් ඇඬුණා විද්වතානෙනි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    බුදු අම්මෝහ් සෑර් ඇරියා නේද සැරටම
    run-fail.gif
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    සල්ලි නැහැ කිය කිය වැඩ බැරි දාස ල තව බදු ත් ගහල මිනිස්සුන්ව හුරගෙන කන කාලෙක ලංකාවේ පිනට පහල වෙච්ච මනුස්සයෙක් තමයි ගෝටාබය රාජපක්ෂ කියන්නේ

    මම හිතන්නේ ගෝට තමයි යුද්දේ ඉවර කරන්නත් ලොකුම මෙහෙවරක් කරේ

    මම නම් හිතන්නේ ලංකාවේ ඊලග පාලකයා වෙන්න සුදුසුම පුද්ගලයා ගෝට

    ඒ මේවා හදපු නිසා නෙවෙයි , යටි මඩි ගහන්නේ නැතුව , හමුදාවේ කොල්ලොත් අල්ලන් සුපිරි වැඩ ටිකක් ලංකාවේ පුරාම පොර කරලා තියෙන නිසා
    යුද්දේ ඉවර කරේ එතුමා කියන එක කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා නැතිනං ප්‍රභාරකන් මැරෙන්නෙත් කොරෝනා හැදිලා කියලා ෆේස්බුක් තියෙනවා නං දැක්කා.

    කොහොම හරි දැන් ඉතිං ලංකට් එකත් නැති උනානේ අන්තිමට අපට :(