Gota is the Best

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.
    :rofl: :rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    hqdefault.jpg
     
    • Like
    Reactions: Fallujah

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    බුදු අම්මෝ 2016 එකක් :rofl:

    අන්තිමට කඩේ ගිය උන්දල කවුරුත් නෑ මම විතරයි ඉතුරු :baffled:
    ගොටබය රාජපක්ෂ හින්දම මචන් කීදෙනෙක්ට එළකිරි එක දාලා යන්ඩ උනාද?
    උබවත් ඉන්න එක ලොකු දෙයක්
    රට හදන්ඩ නායකයෙක් ගෙනල්ලා අපේ අසරණයින්ට උන දෙයක්
    😅 😅 😅
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොටබය රාජපක්ෂ හින්දම මචන් කීදෙනෙක්ට එළකිරි එක දාලා යන්ඩ උනාද?
    උබවත් ඉන්න එක ලොකු දෙයක්
    රට හදන්ඩ නායකයෙක් ගෙනල්ලා අපේ අසරණයින්ට උන දෙයක්
    😅 😅 😅
    හිටපංකො 2024දි ආණ්ඩුව මාරුවුනාම කට්ටිය ආයෙත් එයි :yes:
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    හිටපංකො 2024දි ආණ්ඩුව මාරුවුනාම කට්ටිය ආයෙත් එයි :yes:
    දැන් ටෝයියන්ගේ/ජෙප්පන්ගේ අදෝනාව වගේ එතකොට බයියන්ගේ අදෝනාව තියෙයි.
    මම මේ කල්පනා කරේ ඒ වෙන කොට සැනසීමේ වෙන රටක හිටියොත් ඇති
    :yes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල.

    ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්‍රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ.

    අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන)

    ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්‍රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්‍රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්‍රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ
    Hi fren
     
    • Love
    Reactions: LazyLizard

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    සල්ලි නැහැ කිය කිය වැඩ බැරි දාස ල තව බදු ත් ගහල මිනිස්සුන්ව හුරගෙන කන කාලෙක ලංකාවේ පිනට පහල වෙච්ච මනුස්සයෙක් තමයි ගෝටාබය රාජපක්ෂ කියන්නේ

    මම හිතන්නේ ගෝට තමයි යුද්දේ ඉවර කරන්නත් ලොකුම මෙහෙවරක් කරේ

    මේ තියෙන්නේ ත් ඒ මනුස්සය හදපු ලස්සන තැනක පින්තුර ටිකක්

    නිකන් පල්වෙවී තියෙනවට වඩා මේ දේවල් වලින් මේ වගේ දෙයක් හදල මිනිස්සුන්ගේ දැනුම සහ සතුටට දෙයක් එකතු කරනවා වගේම හොද අදායමකුත් ගුවන් හමුදාවට ලැබෙනවා

    එයාර් පොර්ට් මියුසියම් - රත්මලාන


    මේකට ඇතුල් වෙන්න ගන්නේ රුපියල් 100

    image0315.jpg


    image0295.jpg


    image0355.jpg


    image0335.jpg


    image0394.jpg


    image0375.jpg


    image0432.jpg


    image0413.jpg


    image0471.jpg


    image0452.jpg


    image0512.jpg


    image0532.jpg


    image0572.jpg


    z_p-21-SLAF-04.jpg


    z_p-21-SLAF-07.jpg


    yimg_P02vl4-640x426.jpg


    මේකට යන අයට ෆ්ලයිට් එකක යන අත්දැකීම විදගන්න පුළුවන් වර්චුවල් රියලටි තාක්ෂණයෙන් , ඒකට වෙනම ගානක් ගන්නෙත් නැහැ

    z_pg-15-air3.jpg


    117113032.jpg


    yimg_St3Spg-640x426.jpg


    16.jpg


    52.jpg


    මම නම් හිතන්නේ ලංකාවේ ඊලග පාලකයා වෙන්න සුදුසුම පුද්ගලයා ගෝට

    ඒ මේවා හදපු නිසා නෙවෙයි , යටි මඩි ගහන්නේ නැතුව , හමුදාවේ කොල්ලොත් අල්ලන් සුපිරි වැඩ ටිකක් ලංකාවේ පුරාම පොර කරලා තියෙන නිසා
    හුරේ