ඒ කාලේ කිඹුලා දාපුවා ආයේ ඌම කියවද්දී මොන වගේ ෆිලින් එකක් එනවා ඇති ද? 





කොන්ද කෙලින් කියලද කිව්වේ? 
ඔය බර බර සිංහල වචන තේරෙන්නේ නෑනේ අංකල් 


පොඩ්ඩක් විතර නිවැරදි කළා..ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් අවාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.
හෑ....? ඒ මක්කැයි?ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.
