මෝඩයො 2015 ජනාධිපතිවරනයේ ප්රකාශිත චන්ද ප්රමානය 80%යි.2018 ප්රාදේශීය සබා චන්දයේ ප්රකශීත චන්ද ප්රමානය 79%යි. ඕක තමයි ගෝඨට ගන්න පුලුවන් උපරිමම චන්ද.ලක්ෂ 49ක්. මොකද බයියො සේරම උද්යෝගයෙන් ආන්ඩුවට කෙලවන්න 2018 චන්දය දෙන්න ගිහින් පොහොට්ටුවට දුන්නා.ජනාධිපතිවරනය දිනන්න ලක්ෂ 70ක් ඕන.ඉතිරි ලක්ෂ 20 කොහෙන්ද ගන්නේ?
දඩිම මහින්ද විරෝදී අය තමයි සිරිසේනට ගැහුවේ.මෝකද මහින්ද පාක්ෂිකයන් පොහොට්ටුවට දෙනවා මිසක් සිරිසේනට දෙන්නේ නෑ.
ඔන්න ඕක තමයි සිද්දවෙන්නෙ. 2015 මෛත්රී දින්නෙ පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි දෙකම නැතුව. ඒක හින්ද ජනාධිපතිවරණයක් එක්ක ඔය චන්දෙ සන්සන්දනේ කරන්න බැහැ.
මහින්ද පාක්ෂිකයෝ චන්දෙ නොදී හිටියත් සිරිසේනට චන්දෙ දෙන්නේ නැහැ.
ඒ ලක්ෂ 15 පොහොට්ටුවට නැතුව අනිත් ඒවාට බෙදිලා යයි.
කවුරු දින්නත් උපරිම ලක්ෂ 5ක වෙනසක් තමයි
ඔය පොඩි චන්දෙන් ගන්න තියෙන දල අදහස තමයි පොහොට්ටුවේ ලක්ෂ 49ක් UNP ලක්ෂ 37ක් වගේ තියෙනවා base එක.






