:::: Gotham Season 03 :::::

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ඔන්න ගෝතම් බලන්න අයට අද ඉදන් පිලිවෙලට එපි ටික ගේනවා..දැනට සීසන් 3 වල එපි 16 ක් ඇවිත් තියෙනවා..ඉතුරු ටිකත් ලෙසටම දාන්නම් දිගටම රැදී සිටින්න

    :yes::yes::yes::yes:

    ma5u5nbr9gx5.jpg


    Episode 1 / Episode 2 / Episode 3 / Episode 4

    Episode 5 / Episode 6 / Episode 7 / Episode 8

    Episode 9 / Episode 10 / Episode 11 / Episode 12

    Episode 13 / Episode 14 / Episode 15 / Episode 16



    giphy.gif


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:


    bump.gif
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    epa wenawa ban oka. marenawa apahu merichcha ekata pana denawa. uwa apahu maranawa. u apahu enawa mala wade iwarayak ne. :angry:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    epa wenawa ban oka. marenawa apahu merichcha ekata pana denawa. uwa apahu maranawa. u apahu enawa mala wade iwarayak ne. :angry:

    පෙන්ගුයින් ආයේ ඒවි කියලා හිතුනේ මට විතරද ?? :D:D:D:D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පෙන්ගුයින් ආයේ ඒවි කියලා හිතුනේ මට විතරද ?? :D:D:D:D

    penguine marenne ne ban. u batman ekka wali yana main porak. ithin batman thama aweth ne u kohoma marennada :baffled:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    penguine marenne ne ban. u batman ekka wali yana main porak. ithin batman thama aweth ne u kohoma marennada :baffled:

    අනිවා ඒක ඇත්ත..පෙන්ගුයින් නැත්නම් කිසි ගතියකුත් නෑ..ඌ ඉන්නකොට පොඩි ලල් එකක් තියෙනවා කතාවේ.. :rofl::rofl::rofl:
     
    Last edited:
    May 30, 2017
    119
    26
    0
    Lee thompkins virus එක ගහගත්තා නේ? අනේ මට හරි දුකයි බන්. මම හරි ආස කෙල්ලෙක් ගොතම් එකේ හිටපු. :(:sorry:
     
    May 30, 2017
    119
    26
    0
    ඒ එපිසෝඩ් එක බලන්න ටිකක් පරක්කු උනා :angry::angry: අද තමයි අන්තිම 2ක බලන්නෙත්! :sorry::sorry: