government teaching පත්වීමක් හම්බෙලා ටියෙන්නේහ්, මේ වෙලාවේ යන එක හොදදීද බන්? උබලා මොකද හිතන්නේ? කරන එකෙක් comment ekak දාපන්, subject eka Information Technology, Degree Holder kenk , nethnm company ekakta pana ganna eka hoadida?
Last year teaching exam තිබ්බ. E pass වුණ අයට දැන් දෙනව නේ. ඒක ද දන් නැ.e kohomada ban teaching denne nane.
uba graduate trainee giya kenekda.
ehemada danne naha banLast year teaching exam තිබ්බ. E pass වුණ අයට දැන් දෙනව නේ. ඒක ද දන් නැ.
ඒක නං dan na. Habai මෙහෙම වුණා.dan Development Officers/graduate trainee la
22000k ganna yanne teaching walata
Ow DO gaththa ayata witharayi ban e denne,ඒක නං dan na. Habai මෙහෙම වුණා.
Last year oya exam karala pass වෙච්ච gdk අයට teaching awe na. Itn DO දෙද්දී ඒවාට ගියා. දැන් එහෙම DO gya exam passed wechcha අයට teaching awa. Last week mage yaluwk ehema gya ekai mn දන්නේ scene eka.
ඒක දැනං හිටියේ නැ.Ow DO gaththa ayata witharayi ban e denne,
exam pass wela DO gaththe nathi ayata chance ekak naha